කොළඹ 7 විජේරාම මන්සන්ධියේදී ඊයේ රාත්‍රියේ (25) එකිනෙක ගැටුණු මෝටර් රථයක් හා ලෑන්ඩ් රෝවර් ජීප් රථයක් මාර්ගයේ පසෙකට විසී වි ගියේය
ලැන්ඩ්රෝවරය පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමිතිපාල මහතාගේය.
සුමිතිපාල මහතා සිද්ධිය වෙද්දී එහි සිටියේ නැත
ලෑන්ඩ්රෝවරය පෙරළි ගිය අතර මෝටර් රථයේ කොටස් ගැලවි මාර්ගයේ සී සි කඩ තිබෙනු දැක ගත හැකිවිය
සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයිට් රේස් එකක්වත් පටන් අරගෙනද? (නදී)
දැන් ආණ්ඩුවත් උඩු යටිකුරු වෙන්න ලඟයි. (නදී)
මහ පාර මන්ත්‍රී වරුන්ටයි හෙන්චයියලටයි. එයාලට මාර්ග නීති නැහැ. රටේ නීතියත් නැහැ. (නදී)
හානිය දැක්කම ගිය වේගය හිතාගන්න පුලුවන්.(නදී)
මිනිස්සු පිස්සුවෙන් වාහන එලවල අහිංසකයන්ව මරල දානවා ප්‍රසිද්ධියේම. ඒවා මැරෙන් මොහොතේ හරි විඳවන්න එනවා.(නදී)
උන් සෙල්ලම් කරනවා ඩිපෙන්ඩර් වලින්.(නදී)
රෑ වෙලා තියෙන නිසා හොදයි නැත්කම් අනතුරු කීයක් වෙයිද? (නදී)
ලංකාවේ බොහෝ රියදුරන්ට මාර්ග නීති " අ " ඉදන් උගන්නන කාලය ඇවිල්ලයි කියලයි මට හැගෙන්නේ. [කරන එක වැරද්දක් විතරක් අදට කියන්නම් ,නැත්නම් කතාව දික් වෙනවා] රාත්‍රී කාලයේදී මාර්ග හැසුරුවීමේ [ට්‍රැෆික් ලයට්] පහන් ක්‍රියාත්මක නොවන විට බොහෝ රියදුරන් හතරමන් හන්දියෙකදිවත් වේගය නිකන්වත් අඩු කරලා දෙපැත්ත බලලා වාහනය පදවන්නේ නැහැ. ආපු වේගයෙන්ම ගියා. මට හිතෙනවා මේ අනතුරත් එවැනි හේතුවක් නිසා වූ අනතුරක් කියලා. මාර්ග නීති කියන ඒවා පොතට විතරයි. 90% රියදුරන් ඒවා පිළිපදින්නේ නැහැ. රියදුරන්ගේ කිසිම හික්මීමක්,චාරයක් නැහැ. නීතිගරුක රියදුරන්ට ලංකාවේ වාහන එලවන්න බැහැ. එනිසා හොද රියදුරන්ටත් වනචාරී විදියටම වාහන එලවන්න සිද්ද වෙනවා. සමහරු කියනවා ලංකාවේ වාහන එලෙව්වොත් ලෝකයේ ඕනෑම රටක වාහන එලවන්න පුළුවන් කියලා. ඒවා මෝඩ,බහුබූත,විකාර කතා. ලංකාවේ විදියට පිටරට වාහන එලෙව්වොත් පෙට්ටියෙන් තමයි ලංකාවට එන්න වෙන්නේ. (නදී)
කාලෙකින් සතුටු විය හැකි ආරංචියක්. (නදී)
ජයතිලක මහත්මයාණෙනි ඔබ වගේ හිතන කට්ටිය බහුතරයක් දක්වා වර්දනය වූ දිනක මෙවෙනි සිදුවීම් අඩුවේවි. මමත් මද පෙරදිග ඉන්න කෙනෙක්. මෙහෙ මෙවෙනි අනතුරු ඉතා විරලයි. අපේ කට්ටිය කියන්නේ වාහනේ බ්රේක් නැතිවුණා හදිස්සියේ කවුරු හරි පැන්නා. ඔයවගේ සාදාරනීකරණය කරන්න මොකක් හරි කියනවා. මොලේ පාවිච්චි කරලා උද්දච්ච අදහස් අත ඇරලා විනීතව වාහන පදවන රියදුරු රැලක් බිහිවෙච්ච දවසක මේවා අඩුවේවි. එතකන් මේවා අපේ රටට සාමාන්‍ය සිදුවීම් විතරයි.(නදී)
මම ඉන්න රටේ මාස දෙක තුනකට සැරයක් තමයි වාහනයක හෝන් පාරක් අහන්න ලැබෙන්නේ. රියදුරෙකු වැරද්දක් කල විට අනිත් රියදුරාගේ අසතුට ප්‍රකාශ කිරීමයි එමගින් සිදු කරන්නේ. මෙරට රියදුරන් මාර්ග නීති රීති වලට හරිම බයයි. ඒ නිසා හිතා මතා වැරද්දක් කරන්නෙම නැහැ.ඒ නිසා හෝන් පාරවල් ඇහෙන්නෙත් නැහැ. (නදී)
වාහන දෙකක් හැප්පිලා ආණ්ඩු යටි කුරු වෙනවා කියල කියන්න පුළුවන් කමක් නැහැ. ඒවා ඉතින් එදිනෙදා වෙන සාමාන්‍ය දේවල්.ඡන්ද දායකයින්ට ඒවා ප්‍රශ්නයක් නොවේ.(දිල්)
අපිත් පාරේ තමයි යන්නේ අපිව විසි වෙනවා ඒ යන වේගෙට (දී)
ඔය යන වේගේ හැටියට අහන්නත් දෙයක්ද (දී)