මත්තේගොඩ කිරිගම්පමුණුවේ දෙමහල් නිවසක මියගොස් සිටි කාන්තාවකගේ (65) සිරුරක් දින තුනකට පසු සොයාගත් බව පොලිසිය කියයි.  තනිව වාසය කළ ඇගේ දියණියක් කැනඩාවේ සිටිතියි කියති. මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැත.