මූතුර් සිට මහනුවරට ලංගම බසයකින් හරක්මස් ගෝනි දෙකක් රැගෙන ආ පුද්ගලයකු නාවුලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මූතූර් සිට මහනුවර එන බස් රථ මාරුකරමින් බස් රථවලින් මස් ගෙන යෑම කලක සිට කර ඇති බවට පොලිසිය සැකකරයි.
මූතුර් සිට මහනුවරට ලංගම බසයකින් හරක්මස් ගෝනි දෙකක් රැගෙන ආ පුද්ගලයකු නාවුලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මූතූර් සිට මහනුවර එන බස් රථ මාරුකරමින් බස් රථවලින් මස් ගෙන යෑම කලක සිට කර ඇති බවට පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් මස් කන්න අරාබියට යන්න කියන එක වැරදියි. නුවන් බෞද්ධ වුනාට අනිත් අයට එහෙම කියන එක වැරදි නේද? (නදී)
කවුරුවත් ඔක්සන්-සලාම් ට දොස්කියන එක හරි නැහැ. සෞදි අරාබියත් මිනිසුන්ගේ බෙල්ල හෝ අත පය කපන්නේත් ප්‍රමිතියකට (ෂරියා) අනුව නිසා ඔහුට ඒ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. ඒකත් හරියට ද්‍රවිඩ අන්තවාදියෝ ඉන්දියාවේ ඉඳන් ශ්‍රී ලංකාවේ ඊලමක් ඉල්ලනවා වගේ වැඩක්. (දී)
ලංගම මස් ඇදලා නොවෙයි බස් එකේ දාගෙන ඇවිල්ලා (දී)
නුවන් අපට ඔච්චම් කරනවා. ඇයි ශ්‍රී ලංකාවේ හරක්මස් නැද්ද? (දී)
අනේ දෙයියනේ රටකට ගිය කල (දී)
ඕසන්, ඌරෙක් මරල ගිනිච්ච නම් ඒ ගැන මොකද කියන්නේ ? (නදී)
අජා, කිසි ප්‍රශ්නයක් නැහැ , ඔයා ඌරු මස් කනවට අපේ විරෝධයක් නැහැ ...අරාබියට ගිහිල්ල බලන්න,, සුපර් මාර්කෙට් වල වෙනම කෑල්ලක් තියෙනවා ඌරු මස් වලට.(නදී)
අනේ මන්ද ? හරක් මස් ප්‍රශ්නය මහ ලොකු ප්‍රශ්නයක්වෙලා ලංකාවේ ! ලෝකේ කොහෙවත් නෑ මේවාගේ ප්‍රශ්නයක් !! ලෝකෙටම එකයි !!! (අ)
ලංගම සමහරක් මේවාට උදවු දෙනවා. (අ)
ඕසන් සලාම් ප්‍රමිතියක් නැති හරක් මස් මිනිස්සුන්ට කවන්නෙත් හරක් ඒ ගැන නොදැන කන්නෙත් හරක්. ඔයා කොතනද? (අ)
ප්‍රමිති ප්‍රශ්නයක් නොවෙයි මෙතැන තිබෙන්නේ......ප්‍රමිතියෙන්වූවත් හරක් මැරීම ගැනයි හරක් මස් කෑම ගැනයි ලංකාවේ ගව ප්‍රේමීන්ගේ නොඅඩු අඳොනා මැසිවිලි පිළිබඳවයි ප්‍රශ්නය තිබෙන්නේ.....මම කියන්නේත් ප්‍රමිතියෙන් යුක්ත හරක් මස් අනුභව කිරීමේ හැකියාවන් අනෙකුත් රටවල මෙන් ලංකාවේත් තිබිය යුතුය කියාය. (අ)
හලෝ ඕසන් සලාම්,හරක් මස් කන්න ඕනේ නම් අරාබියට යන්න. මේක බෞද්ධ රටක්.(නදී)