කල්පිටිය මොහොට්ටුආරම දූපතේ දී දෙදෙනකුට වෙඩි තබා මැරූ බව කියන ගුරුවරයකු හා සමෘද්ධි නියාමකයකු නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇත. තුවක්කුව ද සමග සිටි විදුහල්පති සොයා පරීක්ෂණ ඇරඹූ බව පොලීසිය කියයි. වන හාවුන් මරා දැමීම දඩුවම් ලැබිය හැකි වරදකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මුලින් හිතුවේ මිනිස්සු දෙන්නෙක් මැරිලා කියලා (දී)
හාවුන් මරණ එක දඬුවම් ලැබිය හැකි වරදක් උනත් මිනිසුන් මරණ එක එතරම් ලොකු වරදක් නොවේ.(දී)
කැලණියේ සමෘද්ධි නියාමකයින් නම් වැරදිලාවත් මෙහෙම දෙයකට සම්බන්ධ උනොත් තමාම ගස් බැඳ ගන්නවා. (දී)