එක්සත් ජාතික පක්ෂයට සෙත් පතා ‘දෑ අරුණ බුද්ධ වන්දනා‘ වැඩසටහන යටතේ අසූ හාර දහසේ පහන් පූජාවක්, කප්රුක් පූජාවක් හා නෙළුම් මල් ලක්ෂයේ පූජාවක් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා සවස අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අබියස දී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුසරණයි! (නදී)
බුදු ගුණ සිහිකිරීම කාටත් හොඳයි.(නදී)
හොද පෙර ලකුණක්.ජය වේවා(දිල්)