කටුනායක දී වෙඩි තබා ඝාතනය කැරුණු මීගමුවේ වැසියා උසාවියේ විභාග වන නඩුවක සැකකරුවකු බවද, අද උදේ කටුනායක පොලිසියේ අත්සන් කිරීමට ගොස් ගෙදර යමින් සිටිය දී යතුරු පැදියකින් ආ දෙදෙනකු වෙඩි තබා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය මෙවැනි දේවල් නොවීමට වග බලා ගත යුතුය. (නදී)
පිටිගල, මේ මිනී මැරීම කලහැක්කේ බලවත් අයටයි. එතකොට ඇයි මොහු මැරුවේ. මොහු සාක්ෂියේදී කටුනායක ඝාතනයට සම්බන්ද අය හෙළි කරන්න පුලුවන්. අනෙක පමා වුනත් නීතියෙන් හරියට වැරදි කරු හොයාගෙන දඬුවම් කල යුතුයි. එහෙමයි ශිෂ්ට මිනිසුන් ඉන්න රටක වෙන්නේ. (නදී)
මොකක්ද මේ? (නදී)
උසාවියේ විභාග වන නඩුව සම්බන්ධව වෙන්න පුලුවන්.(නදී)
මේ වගේ වෙඩි කන්නේ හොඳ අය නොවන වග තේරෙනවා.(නදී)
නීතියෙන් නොලැබෙන්න පමා දඬුවම ඉක්මනින්ම ලැබිලා වගේ.(නදී)
සුමුදු, ඒ ඉතින් ශිෂ්ට මිනිස්සු ඉන්න රටකනේ. (නදී)