බස්නාහිර පළාත් ඡන්දයට පෝස්ටර්, කටවුට් නොගසන බවත්, නාමයෝජනා භාර දී පෙළපාළි නොයන බවත්, ඒ වෙනුවට බෝධිපූජාවක් පවත්වන බවත් නිදහස් සන්ධානයේ හිටපු බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න කියයි.
තම වැඩ පිළිවෙළ ඇතුළත් පත්‍රිකාවක් ගෙන් ගෙට ගොස් බෙදන බව කියන ඔහු පරිසර හානි වන කිසිත් නොකරන බවට ද පොරොන්දු වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරයට ඇලුම් කරන බස්නාහිර පලාත් සභාවේ පළවෙනි මන්ත්‍රීවරයා ඔබය. ඔබ ගත් එඩිතර පියවරට මාගේ සුභාෂිංසනය පිරිනමමි. ඔබගේ විශිෂ්ඨ ජයද නියතය. (නදී)
එතකොට ගෙයින් ගෙට ගිහින් බෙදන අත් පත්‍රිකා බුලත් කොළද? (නදී)
අන්න මිනිස්සු.(නදී)
මගේ මනාපේ ඔබට. (නදී)
හොද සිතුවිල්ලක්. (නදී)
මේ පාර මම ඡන්දෙ දෙන්නෙත් නිමල්ට තමයි. ඒකේ දෙකක් නැහැ. මොකද මේ වගේ මිනිස්සුයි අපිට ඕනේ.(නදී)
පරිසරය විනාශ කර දේශපාලනය කරන මිනිස්සු ගැන ජනතාව අවදියෙන් (දී)