අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේ ‘ඩාර්ටන් පීල්ඩ්‘ වත්තේ දුන් ගෙය අද අළුයම ගිනි ගත්තේය.
කොළඹ නගර සභා ගිනි නිමන හමුදාවත් කළුතර නගර සභා ගිනි නිමන අංශයත් එක්ව දෙපැයකින් ගින්න නිමා දැම්මේය.
රබර් රෝටී වලට හා වෙනත් දේට සිදු වූ හානිය ගැන මෙතෙක් විස්තර ලැබී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලන්ත! කෝ ඉතින් එහෙනං මුළු රට පුරාම දුමක් තියෙන්න එපා යැ. බඩගින්න මුළු රටම ගිලගෙන. දුම් නොදමන එකම ගින්න. (දී)
ගින්නක් නැතිව දුමක් නොනගී.(නදී)