ගුවන් හමුදාපති අභියෝගිතා විවෘත ගොල්ෆ් තරගාවලිය ත්‍රිකුනාමලය චින වරාය ‘ඊගල්ස් ගොල්ෆ් ලින්ක්‘ පිටියේදි අද උදෑසන ආරම්භ විය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය.
මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 85 පමණ තරගාවලියට පැමිණ ඇති බවත් එය සාර්ථකව පැවැත්වෙන බවත් ගුවන් හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ මෙහෙම පරිසරයකුත් ලංකාවේ තියෙනවා. (අ)
හරිම ලස්සන පරිසරයක් වාසනාවන් මගේ රට වාසනා.(නදී)