පෙබරවාරි මස 4 වැනිදා නිදහස් දින සෑමරිමේ අවස්ථාවට තානාපති කාර්යාලයට එන්නැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා ඉතාලියේ සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලයි.
ජාති ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව රෝම තානාපති කාර්යාලය ඉතාලියේ සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපතිතුමා දේශපාලන පත්වීමක් වුවත් මේ කටයුත්ත පටු පක්ෂ පාට දේශපාලනයකින් තොරව කරනවට සැක නැහැ. එත් කකුල් අල්ලලා වැඳලා, බුලත් දීල පත්වීම් ගත්ත කඩේ යන නඩයගෙන් ප්‍රවේසම් වෙන්න. ඒ අය ලකුණු දාගන්නමයි බලන්නේ. (අ)
මහත්තයෝ ටිකට් දෙනවනම් එන්නම්.(නදී)
නිදහස කියන්නේ මිනිස්සුන්ගේ මුලික අයිතියක් (දී)
නිදහස ට ලියු කව් සීපද රාව නැගෙන විට- රත්නමාලි සෑ රජුටත් දුක හිතෙනවා ඇත - කළා වැවේ ඉවුරු ඇසට කඳුළු පිරෙනු ඇත. (ජගත් විකුම්ගේ ගීයක් ඇසුරින්) (නදී)
සත්‍යගේ අදහසට මමත් එකයි.නමුත් මේ බෙනට් කුරේ කියන්නේ කඩේ යන කෙනෙක් අනේ මෙයාගේ ඉල්ලීමට කවුරුත් යන්නේ නැහැ.ලංකාවේ අය මෙතනට බලන්න යාවි. මෙයා පුලුඋවන් අයව බලෙන් ගෙනයි .(අ)
දැනටමත් දේශපාලන නඩේ මෙයාව කඩේ අරිමින් ඉන්නේ. ඒ අය එදාට මෙතැන පින්තුර වලට පෙනී ඉදිමින් ලංකාවේ බලධාරින්වත් කඩේ යවනවා. කුරේ මහත්තයෝ දැන්වත් මේ ගැන තේරුම් ගන්නකො ශ්‍රී ලංකාවේ නාමයෙන්.(නදී)