දඹුල්ල පිරිවෙන් පාරේ නෑදෑ නිවසක පදිංචි තුන් නිවුන් දරු මවක සිය දරුවන් දෙදෙනා හදා වඩා ගැනීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින්නීය. දරුවන්ට දැන් මාස පහකි. දරුවන් බලා ගැනීමට බිරියට නොහැකි නිසා සැමියා ද දැන් රැකියාවට යන්නේ සතියකට වරක්. දරුවන්ගේ මව යුද හමුදා සෙබළියකි. ප්‍රසූත නිවාඩු ලබා සිටින ඇයට දැන් ලැබෙන්නේ වැටුපෙන් අඩකි. මෙම දරුවන්ට මසකට කිරිපිටි පැකට් 15ක් අවශ්‍ය බව ඇය කියන්නීය.
ලිපිනය - නන්දා පීරිස් භාරේ චම්පිකා චිත්‍රාංජලී, නො. 146/2, පිරිවෙන පාර දඹුල්ල.
දුරකතන - 071 80 99 738, 066 565 0019
මහජන බැංකුවේ දඹුල්ල ශඛාවේ ගිණුම් අංකය - 138-2-001-8-0006847
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරකතන අංකය එවන්ඩ.(නදී)
දුරකථන අංකය ලැබෙන්ඩ සලස්වන්න.(නදී)
පුළුවන් උදව්වක් කරන්නම් දුරකතන අංකයක් දෙන්න.(නදී)
මෙම නිවැසියන්ගේ දුරකථන අංකය හෝ බැංකු ගිණුම් අංකය පලකරන්න. (නදී)
දඹුල්ල විහාරය වෙත ද සමාජ යුතුකමක් තිබේ. මෙවන් පවුල්වලට උදව් කරන්න. ගොඩනෙගිලි සැදීම, ඉඩම් මිලදී ගැනීම සහ බැංකු ගිණුම් පුරවනන්නේ නැතුව. (නදී)
විස්තර දුන්නොත් අවුරුදු එකේ දරුවාට උදව් කරමි.(නධී)
එම පළාතට ඉන්න මැති ඇමති කාගේ උනත් මේවා තමයි ඉටුවිය යුතු යුතුකම්. (නදී)
කරුණාකරලා මෙයාලට උදවු කරන්න පුළුවන් විදියක් මගේ විද්‍යුත් තැපෙලට දන්වන්න.(නදී)
වෙන කිසිම දෙයක් සඳහන් කිරීම අනවශ්‍යයයි. මේ වාක්‍යය හොඳටම ඇති."දරුවන්ගේ මව යුද හමුදා සෙබළියකි". රට දැය බේරාගන්න ඉදිරියට ආ ඔබ යුගයේ විරුවරියකි. ඒ යුගයේම ඔබ ඒ ජාතියට දරුවන් බිහිකළ අසරණියකි. (නදී)
අම්මගේ බැංකු ගිණුමක් සමග ඔබගේ ඉල්ලීම සදහන් කරන්න. පුළුවන් විදිහට උදවු කරන්නම්.(නදී)
ජෝන් ඔබ වගේ උතුම් අය හින්ද තමයි මේ ලෝකේ අදටත් විනාස නොවී පවතින්නේ. කරුණාකර බැංකු ගිනුම් අංක දාන්න අපිත් උදව් කරන්නම් පුළුවන් විදියකින්.(නදී)
අපිට පුළුවන් උදවුවක් අපි කරනවා (දී)
කනගාටු දායක පුවතක් (දී)
අනේ ඔය දරුවෝ ටික අඩවන්න එපා, ලබන සතියේ මුදල් ටිකක් දාන්නම්, කවුරු කවුරුත් පුළු පුළුවන් විදියට උදව් කරමු, මට මතකයි මිට පෙරත් යුද හමුදා සෙබල බිරිදට තුන් නිවුන් දරුවන් ලැබුනා, ඒ පවුලත් ගොඩක් දුප්පත්, මෙවැනි පවුල් වලට අපේ රජයේ උපකාර නොදෙන්නේ ඇයි...? (නදී)
කරුණාකර බැංකු ගිනුම් අංක එවන්න. පුලුවන් හැටියට උදව්වක් කරන්නම්.(නදී)