මත්තේගොඩ කිරිගම්පමුණුවේ දෙමහල් නිවෙසක තනිව විසු විශ්‍රාමික බැංකු නිලධාරිණිය මාසයකට පෙර එම දෙමහල් නිවස රුපියල් ලක්ෂ 50කට මිලට ගෙන ඇති බවත් දින කිහිපයකට පෙර නාඳුනන පුද්ගලයකු නිවෙස අසල සැරිසැරූ බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය කියයි. එම පැමිණිල්ල විභාග කිරීමට දින කිහිපයක් එහි ගිය නමුත් ගේට්ටුව වසා තිබූ හෙයින් පොලියි ආපසු ගොස් ඇත. මියගිය කාන්තව තමන් සමග කේන්දරය බලා ගැනීමට දින කිහිපයකට පෙර ගිය බව අසල්වාසි කාන්තාවක පොලිසිය කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවක් මිය ගොස් ඇත. ලක්ෂ 50 කට ගෙය මිල දී ගත් කාන්තාවට දැනට සිදු වී ඇත්තේ කුමක්ද? (නදී)
මේකේ තෙරුම මොකක්ද? (නදී)
ලංකාවේ පොලිසිය ගැන ආඩම්බර විය යුතුයි . දක්ෂ පොලිස් නිලධාරීන් සිටින නිසා .ඔබලාට ජය. ලීල් ගුනවර්ධන.(නදී)
ගේට්ටුව වසා තිබුන නිසා ආපසු හැරී යන්න තරම් විනය ගරුක වූ පොලිසියට සම්මානයක් දෙන්න වටිනවා. (නදී)
මේක අපිට තේරෙන්නේ නැහැ (දී)
දරුවෝ පිටරට. අම්මා මෙහෙ තනියම. (නදී)
මොකක්ද මේකේ තේරුම? (නදී)
බුරුවා පොලක් තියෙනවා කියලා කවුරු හරි කිව්වානම් ඉබ්බා කඩලා හරි ගේට්ටුව අරියි. මොකද එතකොට කට්ටියගේ මල්ල කරේනේ. (නදී)
නියම පොලිස්ය සම්මාන දෙන්න වටිනවා. (අ)
කේන්දරේ බලපු දෛවඥයාගෙන් ඇහුවා නම් වෙච්ච දේයි වෙන්න තිබුන දේයි දැන ගන්න පුලුවන් වෙයි.(නදී)
මොකක්ද මේක. මොකද වුනේ කියලා හිතාගන්න බැහැ. (නදී)
කොටියා කැලේ මාරු කලාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ.(නදී)
ලංකාවේ මංකොල්ල කෑම වැඩියි. එම මංකොල්ල කෑම නිසා කරන මිනීමැරුම් ප්‍රමාණය වැඩයි එහෙම වන්නේ ඇයි. (නදී)
මේක පැහැදිලිව දාන්න.(නදී)
පාරා, ලංකාවේ මිනීමැරුම් මංකොල්ල වැඩි වෙලා තියෙන්නේ ,රට හුගක් දියුණු කරලා තියන නිසා. (නදී)