උතුරෙන් වැඩි ප්‍රතිශතයක්? අද සවස 2.30 පමණ වන විට වයඹ පළාතේ ඡන්ද සියයට 47ක්ද, කුරුණෑගල සියයට 40ක්ද, උතුරේ සියයට 50ක් පමණද ඡන්දය දී ඇතැයි මැතිවරණ කාර්යාලයය සහ නිරික් 21 September 2013
පුත්තලමෙත් උදේ උනන්දුව අඩුයි පුත්තලමේ හා හලාවත ඡන්දය දීමට පැමිණීම අද දහවල් 11 වන විට අඩු මට්ටමක පැවැතියේය. ඡන්ද පෝලින් දක්නට නොලැබුණු තරම්ය. මේ අතර මුන්දලම බත්ත 21 September 2013
උතුරු ඡන්දය ලොකු උනන්දුවකින් මන්නාරමේ ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් පවතී. අවුරුදු 25කට පමණ පසු එළැඹි මැතිවරණයේ දී ඡන්ද දායකයන් දැඩි උනන්දුවක් දකින් ගැහැනු පිර 21 September 2013
උතුරේ ඡන්දයදීම සියයට 30-35 අද දහවල් වනවිට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය දීම සියයට 30 -35ක් ද කුරුණෑගල හා පුත්තලමේ සියයට 40 ක් ද, මහනුවර සියයට 25ක් ද මාතලේ සියයට 20ක් ද ඡන 21 September 2013
ශ්‍රී ලංකන් යානය හදිසියේ ගොඩ බස්සයි මගීන් දෙසිය පනස් දෙදෙනෙකු රැගෙන ලංඩන්හි හීතෘ ගුවන්තොටුපොළ බලා කටුනායකින් පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 21 September 2013
සීගිරි ඡන්ද පොළක් ලඟ ගැටුමක් සීගිරියේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල මින් මද වේලාවකට කලින් ගැටුමක් ඇති විය. සන්ධානයේ ආධාර කරුවන් පිරිසකගේ ප්‍රහාරයෙන් එක්සත් ජාත 21 September 2013
හැඳුනුම්පත නැතිව ඇමැති ආපසු හරවා යවයි කටුනේරිය ශාන්ත සෙබස්තියන් මහා විදුහලට ඡන්දය දැමීමට ගිය දයාශ්‍රිත තිසේරා ඇමැති හැඳුනුම්පත නොගෙනීම නිසා ඡන්දය දැමීමට අපාසු නිවෙස 21 September 2013
දඹුල්ලේ ගමේ උනන්දුව වැඩියි අද උදය වරුවේ දඹල්ල නගරයේ ඡන්දය දීමට පැමිණි සංඛ්‍යාව බෙහෙවින් අඩු වී තිබිණි. එහෙත් ගම්බද ප්‍රදේශවල ඡන්ද දායකයෝ උනන්දුවෙන් ඡන 21 September 2013
මාතලෙත් ඡන්ද උණුසුම අඩුයි මාතලේ නගරයේ ඡන්දපොළ වලට පැමිණි ඡන්ද දායකයින් සංඛ්‍යාව අද උදේ බෙහෙවින්ම අල්ප විය. ඒ අතුරින් වැඩි පිරිසක් කාන්තාවන් බව දැක ගත හැක 21 September 2013
මුල් දෙපැයේ ඡන්ද උනන්දුව අඩුයි ගල්ගමුව නගරය ආසන්නයේ ඡන්ද මධ්‍යස්ථාන පහක පමණ ඡන්දය දීම අද උදේ මුල් දෙපැයේදී මන්ද ගාමී තත්වයක් පැවතිණි. පිරිමින්ට වඩා කාන්තාවන 21 September 2013
තෙල් දුම්රියක් තලාවේදී පීලි පනී තෙල් රැගෙන අනුරාධපුරය බලා ධාවනය වූ දුම්රියක් තලාව දුම්රියපළේදී අද අළුයම පහයි පනහට පීලි පැනීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමන් අවහ 21 September 2013
ටාසන් වික්‍රමයකින් අබුඩාබි ඒජන්සියෙන් පනිති ’ මාස දෙක හමාරක් තිස්සේ අපි වැසිකිලි වතුර බිබී බඩගින්නේ හිටියේ. ඒජන්සියේ ඉහළ මාලයේ කුඩා කාමරයක අපව සිර කර අතින් පයින් ප 20 September 2013
පළාත් සභා ඇමැති අනතුරින් බේරෙයි දකුණු පළාත් සභාවේ ධීවර ඇමැති ඩී වී උපුල් මහතා ගමන් කළ රිය හලාවතදී තවත් වාහනයක ගැටීමෙන් මින් මද වේලාවකට පෙර අනතුරට පත්වී ඇත. වාහන 20 September 2013
ළමයාගේ සූත්තරේ වරදී රුපියල් විසි ලක්ෂයක් වටිනා විදේශීය සිගරට් තොගයක් සහ සුවද විලවුන් ආලේපන තොගයක් රැගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික&nb 20 September 2013
ඡන්ද පොළට දෙබරු පනිති වව්නියාව පුදුකුලම් මහා විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියට ගිය ගුරුවරයකු දෙබරුන් දෂ්ට කිරීමෙන් මිය ගොස් ඇතැයි බවත්, තවත් ද 20 September 2013
බලන්න ලස්සනයි ලංකාතිලක පෙරහර ගම්පොළ ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරයේ ඇසළ උළෙලේ රන්දෝලි පෙරහරේ තුන් වැනි දිනටත් බ්‍රහස්පතින්දා වීදි සංචාරය කළේය. උඩුකුනර හං 20 September 2013
ගිලෙන නැවකින් ලාංකිකයෝ බේරා ගැනෙති පකිස්තාන ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයන් ද ඇතුළු 32කු රැගත් බෝට්ටුවක් ඉන්ධන නොමැතිව යාන්ත්‍රික දෝෂයකට ලක් වී මුහුදේ පාවෙමින් තිබියද 20 September 2013
රිය ධාවන ශූරයා පෝරකයට සිය බිරියට වෙඩි තබා මරා දැමීයැයි මොටර් රථ ධාවන ශූරයකු වන සෙම්බුක්ට්ටි ආරච්චිගේ පයස් රෝහිත් ශිරන්ත ද සිල්වා මීගමුව පළාත් බද මහ 20 September 2013
අධිවේගෙට ලක්ෂ එකහමාරක් ගෙවන්න වෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම අසළදී අද උදේ වාහනයක් අනතුරට ලක්වීමෙන් අධිවේගී මාර්ග වැටට සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් එක්ලස්ඛ 20 September 2013
නරක්වූ යෝගට් බෙදූ නියෝජිතයාට දඩ නිසි උෂ්ණත්වයෙන් ශීතකරණයේ ගබඩා නොකිරීම නිසා මිනිස් පරිභෝජනයට නොසුදුසු යෝගට් 1296ක් විනාශ කරන ලෙස මැදවච්චිය අතිරේක මහේස්ත්‍රාත් චන 20 September 2013
කණ්ඩලමෙත් ඡන්ද නීතිය කඩයි දඹුල්ල කණ්ඩලම හංදියේ මුස්ලිම් පල්ලිය අසලදී නීති විරෝධී ලෙස පළාත් සභා ඡන්ද පත්‍රිකා බෙදූ බව කියන පුද්ගලයකු පැන ගිය නමුත් එම පත්‍ර 20 September 2013
‘රටේ ඕන තරම් වී තිබේ‘ වී මිලට ගැනීමේ ප්‍රමාධය හා ගැටළු ඇතිවීමට හේතුව පසුගිය පස් වසරේ වී නිෂ්පාදනය ඉහළ ගොස් රටේ සහල් අතිරික්තයක් ඇතිවීම නිසා යැයි වී අළෙ 20 September 2013
හලාවත සමෘද්ධි නිලධරයාට ඇප හලාවත මැරවල සවරාණ මුස්ලිම් විදුහලේ විදුහල්පති පහර දුන් බව කියන සමෘද්ධි නිලධාරී එස් එම් මිස්වර් රුපියල් පන් දහසක සහතික ඇප දෙකක් මත 20 September 2013
ඉතාලි එල්ලේ ඉරිදා ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින් අතර ප්‍රචලිත එල්ලේ ක්‍රිඩාවේ වසරේ දක්ෂතම කණ්ඩායම හා දක්ෂතම ක්‍රිඩකයා තේරිමේ සුරයන්ගෙත් සුර 20 September 2013
වීර පුරන්අප්පු එල්ලේ ශූරතාවය පැරිසියේදී පැරීසියේ සිංහල භාෂා පාඨශාලාව පවත්වා ගෙන යන ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය අටවන වරටත් වීර පුරන්අප්පු 20 September 2013
උතුරේ ඡන්දෙට ජාත්‍යන්තර ඇස වසර 25කට පසු උතුරේ පැවැත්වෙන පළාත් සභා ඡන්දය නිරීක්ෂණයට ඉන්දියාව, නේපාලය හා බංගලිදේශය ඇතුළු ආසියාතික රටවලින් ද, පොදුරාජ්‍ය මණ්ඩලී 20 September 2013
පොලිස් මුරපොළෙත් කුඩු රත්මලාන පොලිස් මුර පොළේ සිට හෙරොයින් මත් කුඩු විකුණූ බව කියන සේවකයෙක් අත්අඩංගුවට ගත් පොලිසිය එහි සිටි සැරයන්ගෙන් හා පොලිස් කොස්තා 20 September 2013
වන ඇමැති අලි ප්‍රශ්නයක් විසඳයි වල් අලින්ගෙන් සිදුවූ හානියට වන්දි නොලැබුණු බව කියමින් වැල්ලවාය ආනපල්ලම පහේ කණුවේ උපවාසයක් ඇරැඹූ ගොවියකු හමුවීමට ගිය වනජීවී ඇම 20 September 2013
‘ඖෂධ පනත හොරා ගත් කතට දඬුවම් නෑ‘ ‘2011 අවුරුද්දේදී අපි හදපු ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත අතුරුදන් වුණා. මේ දේශ ද්‍රෝහි, රාජ්‍ය ද්‍රෝහි කටයුත්ත කරපු එක්කෙනා ගැන කවුර 20 September 2013
ඡන්දෙ දෙන්න තුන්දෙනයි අවතැන් ඡන්ද දායකයන් තිදෙනකු සඳහා කොකුවිල්හි ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා ඇතැයි වව්නියාව තේරීම්භාර නිලධාරී බන්දුල හරිස්චන්ද් 20 September 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026