විදුලි රැහැන් ඇදීමට ගන්නා යකඩ උපකරණ 184ක් පිළියන්දල මොරටු පාරේ කම්හලකින් සොයා ගත් බව විදුලිබල මණ්ඩලය කියයි.
කම්හල්කරු ද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
රුපියල් 400ක් වටිනා මේ උපකරණයක් රුපියල් 100 ගණනේ මිලට ගත් බව කම්හල්කරු කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන දේපල කොලා කන මිනිස්සුන්ට දැඩි දදුවම්දෙන්න ඕනේ (දී)
පොල්ගසොවිට පිළියන්දල කිරිවත්තුඩුව නිතර කියවෙන නම් වෙලා දැන් (දී)