විශේෂයෙන් උදය කාලයේ දී නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුන විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී.