තංගල්ලේ බෙලිඅත්ත පාරේ නිවසක තාප්පයක් කඩා වැටීමෙන් පාසල් ශිෂ්‍යයෙක් මරුමුවට පත් විය.
බුත්තල පදිංචිකරුවකු වන 18 හැවිරිදි සිසුවා උපකාරක පන්තියකට යෑම සඳහා තංගල්ලේ නතර වී සිටි බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය දෛවයේ සරදමක්ද? තාප්පය හැදීමේදී වතුර වත්කළ කළය තැනූ කුඹලාගේ නිවස ඉදිරිපිටින් ලියක් එහෙ මෙහෙ ගියාවද්ද? (නි)