නිධන් හෑරීමට අනුබල දුන්නැයි බදුල්ල දංදෙණිය පුරාණ ගංගාරාම විහාරාධිපති නෙළුම්වැවේ ධම්මවංශ හිමි ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය නියෝග කළාය.
ධම්මවංශ හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ විහාරස්ථානයේ පැරණි සොහොන් කොත් දෙකක් දායක සභාවේ අනුමැතියෙන් ඉවත් කළ බවයි.
පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වාර්තාවක් කැඳවන තෙක් හිමිනම රිමාන්ඩ් කරන්නැයි පොලිසිය ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරිද කවුරු වැරදිද කියලා හිතාගන්න බෑ (අ)
හාමුදුරුවෝ වැරදියි. පුරා විද්‍යාත්මක වටිනාකම් වලින් යුක්ත දේවල් වලට නිසි අවසරයකින් තොරව වෙනස් කිරීමට හෝ ඉවත්කිරීමට බලයක් නැහැ.(නදී)
කටක් ඇරලා ලෝකෙටම කියන්න පුළුවන් වැඩක් කරලා තියෙන්නේ (දී)
අබුද්ධස්ස කාලේ ලඹුත් තිත්තයිලු.(නදී)
කමල් කියන්න වගේ කවුරු හරිද කවුරු වැරදිද කියල කියන්න බැරි උනාට හාමුදුරු වරුන්ට නම් එන්න එන්නනම ලංකාව අපලයි. හාමුදුරුවෝ කවුද චීවර ධාරියා කවුද කියල පාලකයෝත් නොදන්නා කොට අධිකරණයටත් මේක ගැටලුවක් වේවි. කොහොම වුනත් පුරා විද්‍යා වාර්තාව එනකම් පොඩ්ඩක් ඉවසන්න තිබුනා. (දී)