‘ප්‍රතිඵල ගැන සතුටක් නෑ’ ලැබු ප්‍රතිඵල පිලිබදව සෑහිමකට පත් නොවුවවද සිටි ස්ථානයේ කිසිදු වෙනසක් සිදුව නැතැයි පලාත්සභා ඡන්ද ප්‍රතිඵල පිලිබදව කතා කරමින් ජන 23 September 2013
රතුපස්වල ටැංකිවල වතුර නැහැ : වතුර ගන්න සල්ලිත් නැහැ රතුපස්වල රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන ආයතනය හා සම්බන්ධ පිරිසක් විසින් ජල ගැටළුවේදී මාරාන්තික උපවාසයක යෙදුණු තෙරිපැහැ ස 23 September 2013
1500 කගේ ඇප රාජසන්තකයි උතුර මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වු සියලු ස්වාධින අපේක්ෂකයින්ගේ ඇප රාජසන්තක විය. අපේක්ෂකයෝ 1500 කට වැඩි පිරිස 23 September 2013
සෞදි ජාතික දිනය ජයටම සෞදි අරාබියේ අසු තුන් වැනි ජාතික දිනය සැමරීමට සෞදි අරාබි රජය සියලු කටයුතු සුදානම් කැර ඇතැයි සෞදි මාධ්‍ය වාර්තා කරයි. 23 September 2013
වාස්ට පුතාට ඇප ඉල්ලයි බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට හා ඔහුගේ පුත් රවිදු ගු 23 September 2013
මිලානෝ අලුත් පන්සලේ පිංකමක් පැල්ගහතැන්නේ සීලවිමල හිමියන්ගේ විහාරාධිපතිත්වයෙන් අභිනවයෙන් ආරම්භ කරන ලද මිලානෝ කොලොඤ්ඤෝ මොන්සේසේ ධර්මායතනයට රන් ආලේපිත ධාතු 23 September 2013
අද කාලගුණය (සැප්තැම්බර් 23) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත් වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලද වැසි ස්වල්පයක් බලාපොරොත්තු වේ.දිවයින හරහා සහ අවට මු 23 September 2013
මී ඇල්ලේ ගෙදරකට වෙඩි හක්මන මී ඇල්ලේ ගෙදරකට කඩා වැදුනු මැරයින් පිරිසක් එහි සිටි දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකර ඇතැයිද, නිවසකටද අළාභ හානි කර ඇතැයිද පොලි 23 September 2013
විශ්‍රාමික සෙබලා සැකපිට සාලිය වැව පමගස්සේ වැව ගැමියෙකුට වෙඩි තබා බර පතල තුවාල සිදු කළැයි සැකපිට විශ්‍රාමික හමුදා භටයෙතු අත්අඩංගුවට ගත් බව සාලිය වැව පොලීස 23 September 2013
දයාසිරි චන්ද්‍රිකාගේ වාර්තාවත් කඩයි සන්ධාන අපේකෂක දයාසිරි ජයසේකර මහතා පළාත්සභා ඉතිහාසයේ නව වාර්තාවක් තියමින් මනාප තුන්ලකෂ තිස් හය දහසකට අධික ප්‍රමාණයක් ලබා ගෙන ඇත. 23 September 2013
මහජනයා අපේ ප්‍රතිපත්ති පිළිගත්තා ප්රජාතන්ත්රවාදී පක්ෂය පිහිටුවා මාස පහක් ගතවන්නට පෙර තමා ගැන විශ්වාසය තබා ලබා දුන් ජයග්‍රහනයට මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් ජනතා 22 September 2013
බල තල ගැන රජය සමග සාකච්ඡා කරනවා නීතියට පටහැනිව කිසිවක් නොකරන බවත් සියලුම දේ කරනුයේ රජය සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක සී. විග්නේ 22 September 2013
බෑනත් පරදී නවගත්තේගම පාසැල් ගුරිවරිය දන ගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ බෑනා වන නිලන්ත විමලවීර වයඹ පළාත් සභා මැතිවරණයෙන 22 September 2013
යාපනය දිස්ත්‍රික්කය මනාප ලද්දෝ තමිල් අරසු කචිචි පක්ෂය මන්ත්‍රී දුර 14 1. කේ.වී විග්නේෂ්වරන් 132255 2. ඇනන්දීන් ස 22 September 2013
2013 වයඹ,මධ්‍යම,උතුර පළාත් සභා සමස්ත ප්‍රතිඵලය 2013 වයඹ, මධ්‍යම, උතුර පළාත් සභා සමස්ත ප්‍රතිඵලය 22 September 2013
කිලිනොචිචි දිස්ති‍්‍රක්කය මනාප ලද්දෝ ඉලංගෙයි තමිල් අරසු කචිචි පක්ෂය මන්තී‍්‍ර ධුර 3 01 ඒ.පසුපති 27,267 02 ටි.කුරුකුලරාසා & 22 September 2013
පුලතිසි සිසුවා ජය දද නංවයි මැලේසියාවේ පැවති ආසියානු පාසල් මලල ක්‍රීඩා උළේලේදී හෙල්ල විසි කිරීමේ තරගයේ රිදී පදක්කම පොලොන්නරුව රාජකීය විදුහලේ රංජිත් නුවන 22 September 2013
පුත්තලම දිස්ත්‍රික්කය මනාප ලද්දෝ නිදහස් සන්ධානය මන්ත්‍රී ධුර 09 1.සනත් නිශාන්ත පෙරේරා 62906   22 September 2013
විග්නේශ්වරන්ට එක්ලක්ෂ තිස්දාහයි යාපනය දිස්ත්‍රික්කය සී.වී විග්නේශ්වරන් - 132255 අනන්දී ශෂිදරන් - 87870 ඩී සිද්ධාර්තන් - 39715 22 September 2013
අගමැති පුතා මහජනතාවට ස්තුති කරයි ජනතා සේවකයකු ලෙස අනාගතයේදී සියලු ජනවර්ඝවලට අවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධන හා අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, ජල සම්පාදන, විදුලිබල, 22 September 2013
එජාපය ‘පශ්චාත් මරණ පරීක්ෂණයක්‘ පවත්වයි මේ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය යම් පසුබෑමකට ලක්ව සිටින බව පිළිගන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස 22 September 2013
ජනක දඹුළු ජනතාවට ප්‍රණාමය පුදයි මධ්‍යම පළාතේ ජනතාව බුද්ධිමත් බවත්, කළගුණ දත් පිරිසක් සිටින බවත් ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලියැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන 22 September 2013
දයාසිරි ජයසේකර වැඩිම මනාප ලබන හැඩයි එක්සත් ජාතික පක්ෂයේ සිට සන්ධානයට ගිය හිටපු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වයඹ ආසන 14න්ම වැඩිම මානප ඡන්ද ලබතියි කුරුණෑගල ඡන්ද මධ්‍යස 22 September 2013
පැරිසියේ එජාප ශාඛාව නිලවරණය පවත්වයි එක්සත් ජාතික පක්ෂයේ යුරෝපා සංවිධානයට අනුබද්ධිත ප්‍රංශයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ 2013 නිලවරණය පසුගිය ඉරිදා පැරීසියේදි පැවැත්විණි. 22 September 2013
ප්‍රමිත ජයපැන් බොයි මාතලේ මනාපවලින් මුල්තැනට ආ ප්‍රමිත තෙන්නකෝන් මහතා දඹුල්ලට ආ පැමිණි අවස්ථාවේ සිය ආධාරකරුවන් උණුසුම් පිළිගැනීමට ලක්විය. ප්‍රමිත 22 September 2013
වයඹින් සන්ධානයට ඡන්ද වැඩිවේ : ආසන අඩුවේ වයඹ පළාත් සභාවෙන් සන්ධානය මෙවර ඡන්ද 705188ක් (66.43%) ආසන 34කි. එක්සත් ජාතික පක්ෂය 257011 (24.21%) ආසන 12කි. 2009 දී සන්ධානය ඡන්ද 668743ක් (69.43) ආසන 37කි. එක්සත් ජා 22 September 2013
සන්ධානය මධ්‍යම පළාතෙ ආසන 36 රැකගනී සන්ධානය මෙවර මධ්‍යම පළාතෙන් ඡන්ද 716247ක් ලැබීය. සියයට ගණන 60.16 කි. බෝනස් ආසන ද සමග ආසන 36ක් ලැබීය. 2009 ඡන්දයේදී ඡන්ද 650203ක් (සියයට 59.53ක්) ද ලබ 22 September 2013
වවුනියා මන්ත්‍රීවරු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය (දෙමළ ජාතික සන්ධානය) මන්ත්‍රීවරු හතර දෙනයි. පද්මනාදන් සත්‍යලිංගම් 19656, කේ.ටී.ලිංගනාදන් 11901, එම්.ත්&zwj 22 September 2013
විග්නේෂ්වරන්ට හතරෙන් තුනක බලයක් ආසන තිස් අටෙන් ආසන තිහක් දිනා ගනිමින් දෙමළ ජාතික සන්ධානය උතුරු පළාතේ ප්‍රථම පළාත් සභා ඡන්දයෙන් හතරෙන් තුනකටත් වැඩි බලයක් ලබා ගත්ත 22 September 2013
ජල්තරයා පාදුක්කෙන් අල්ලයි රැඳවුම් නියෝග මත සිටියදී සතියකට කළින් හංවැල්ල පොලිසියෙන් පළා ගිය ජල්තර ලක්ෂ්මන් පාදුක්ක තුන්නානේ ගම්මැද්දේ පාළු නිවසක සිටියදී ත 22 September 2013
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026