හෝමාගම ප්‍රාදේශිය සභා රැස්වීම උප සභාපති ඉන්දික කෝරළගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ආරක්ෂාව මැද්දේ කුඩා ශාලාවක අද උදේ ඇරැඹිණි.
සභාපති තම කාමරයට වී සිටියේය. වෙනදා රැස්වීම පැවැත්වෙන ප්‍රධාන ශාලාව වසා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට හරිම දුකක් හිතෙනවා මේ දේශපාලකයින් දැක්කම. ජනතාවට සේවය කරන්න මොනතරම් දුකක් විදිනවද මේ උත්තමයන්. මෙන්න මේ අයට තමයි මල් තියලා උදේ හවස වදින්න ඕනා?.පන්සල් පල්ලි වැඩක් නැහැ, (නදී)
රටේ මහජනතාවගේ ..අසරණ සල්ලි වලට යන කල..තවත් දීපල්ලා චන්දෙ .. චන්දෙ දෙන අයට දන හිස ලඟට මහා පොළොවේ වල දාල ,වෙඩි තියන්න ඕනේ .. (දී)
මේ දෙන්නම තනතුරු වලින් ඉවත් කරන්න ඕනේ.(නදී)
කව්ද මේගොල්ලන්ට තනතුරු දුන්නේ ආණ්ඩුව මේවට වග කිව යුතුයි. හරි පුද්ගලයෙක් පත් කලානම් ඉවරයිනේ.(නදී)
රටේ සම්පත් අපතේ යන හැටි පේනවා නේද ?(දිල්)
මුල් පුටුවට යන්න විතරක් නොවෙයි එහි ඉන්නත් පිනක් තියෙන්න ඕනේ (දී)
මිනිස්සු මේ අයට පළාත දියුණුකර පාලනය කරන්න චන්දෙ දෙනවා බලේට පත්වුනාට පස්සේ ඒ අය ලාභ බෙදාගන්න බැරුව පොරකනවා (දී)