අය වැය දෙවැනි වර පරාජයට පත් වූ ප්‍රාදේශීය සභා අටේ දැන් පවතින තත්ත්වය මාර්තු 31 දක්වා එසේම පැවතිය යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
මේ අනුව සභාපතිත්වයෙන් ඉවත් කළ සභාපතිවරුනට යළි එම තනතුරු හිමි නොවේ.
එම තනතුරුවලට පත් කළ අය ලබන මාර්තු 31 තෙකේ ක්‍රියාකරණු ඇතැයි ද, අලුතින් ද පත්වීම් නොකළ යුතු යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
චන්ද්‍රා ඒකනායක, සත්‍ය හෙට්ටිගේ සහ රෝහිණී මාරසිංහ යන රජ තුන් කට්ටුව හමුවේ පෙත්සම විභාග විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ එතකොට අපේ සල්ලි (දිල්)
හොඳ සාදාරණ තීන්දුවක් (දිල්)
ඉබ්බා දියේ දැම්ම වගේ (දිල්)