නැගෙනහිර පළාතේ කන්තලේ කොට්ඨාසයේ අද නව පොලිස් සථාන දෙකක් විවෘත කැරිණි.
හබරණ-කන්තලේ මාර්ගයේ අග්බෝපුර පොලිසිය රුපියල් ලක්ෂ 315ක වියදමින් ඉදි කර ඇති අතර කන්තලේ- සේරුනුවර මාර්ගයේ සූරියපුර පොලිසිය රුපියල් ලක්ෂ 331ක වියදමින් ඉදි කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් පොලිස්පති එක් කේ ඉලංගකෝන් මහතා විසින් එම පොලිසි විවෘත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ වැඩිවෙන නිසා වෙන්න ඇති පොලිසි වැඩි කරන්නෙත්. අපට නම් හිතෙන්නේ පොලිසි වැඩිවෙන නිසයි අපරාධ වෙන්නේ කියල. (දී)
මහජන සේවය සඳහා ඇති ආයතනවලින් මීට වඩා සේවවන් ඉටු විය යුතුයි (දිල්)
ම්න්ස්සු හොදින් ඉන්නවානම් මේ කිසි කරදරයක් නැහැනේ (දී)
මොකද ඔක්කොම නිල් පාට? පොලීසියේ නිල වර්ණය නිල් ද? දන්නේ නැති නිසයි ඇහුවේ. (දී)
කොච්චර දැම්මත් වැඩක් නැහැ (දී)
ගමකට පොලිසි තුන හතරක් තියෙන තරමට හොදයි (දී)
නිතිය සෑම දෙනාටම එකසේ ක්‍රියාත්මක වෙනවානම් පොලිසි දහයක් දැම්මත් කමක් නැහැ (දී)
ලංකාව ප්‍රසිද්ධ මේවගේ ස්ථානවලට තමා.(අ)
අගය කරමි. නව පොලිස් ස්ථානයේ නිලධාරීන් නීතිය අනුව ඉදිරියේදී වැඩ කරවීයි සිතමි. ඔවුන් නීති විරෝධී වැඩ නොකරාවි යි සිතමි....ශ්‍රී ලංකා පොලිසියේ නීතිය අනුව වැඩ කරන නිලධාරී මහතුන්ට ඉදිරි අනාගතයට සුබ පතමි..ජර්මනියේ සිට සන්ද්‍යා (දී)
හොඳ වැඩක් . (දී)
අපරාධ වැඩි නිසයි පොලීසි දාන්න වෙන්නේ අපරාධ අඩු කරන්න උත්සාහ කරන්න (දී)