ගල්කිස්ස විද්‍යා විද්‍යාලයයේ සිසුන් දහ දෙනකුට උඩරට නැටුම් සම්ප්‍රදායානුකූලව හිස වෙස් පැළඳවීමේ කලඑළි මංගල්‍යය ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනයේදී පැවැත්විනි.
වත්පිලිවෙත් අනුව පේවීමෙන් අනතුරුව සෙත් පිරිත් මධ්‍යයේ නැකතට වෙස් තැබීම ප්‍රවීන ආචාර්යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.
විද්‍යා විද්‍යාල විදුහලේ නර්ථන ආචාර්ය ආර් එම් අනුර කුමාර මහතාගෙන් මොවුහු නැටුම් උගෙන ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුබ පැතුම්!!! (නදී)
ඉතාමත් ආඩම්බර කාරණයක්. අපේ දරුවන්ටත් ගුරු දෙවියන්ටත් සහභාගී වුණ සියලු දෙනාටත් වාසනාව උදාවේවා කියා පතමි. (දිල්)
විදුහල් මාතාවට ජය වේවා! (අ)