කුවේට්හි ශද්ධාධියා විශ්ව විද්‍යාලයේදී ශ්‍රී ලාංකික කතක ඝාතනය කළ ඊජීප්තු අනියම් සැමියාට මරණ දඬුවම නියම විය.
මෙම පුද්ගලයා සමඟ දෙවසරක් මිත්‍ර වී සිටි ඇය තවත් පුද්ගලයකු සමඟ සම්බන්ධතාවක් පැවැත්වීම ඝාතනයට හේතුව නඩුවේදී කියැවිණි.
ගලකින් කිහිපවරක් ගසා තම හිතවතිය මරා සිරුර සරසවියේ වළ දමා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු හරි මැරුනම හොඳ වැඩේ කියන්න බැහැ තමයි. ඒත් මේක ගැහැණු සංහතියටම හොඳ පාඩමක්. (නදී)
නිවන් සුව පතමු (දිල්)
මේ ගැහැණු කන රට ඇරපු අය හරිම අනුවන අය.මම දැකල තියෙනවා රට ගිය ගනු 99% මහා අසම්මත ආදර කරනව (දී)
කොන්ද පන තියෙන පිරිමියෙක් කවදාවත් තමන්ගේ ගෑනිව රට නම් එවන්න එපා. මොකෝ එහෙම කියන්නේ පවුල් ජීවිතේ රට ගිය දවසේ ඉදලා ඉවරයි. මම මේ කියෙන දේ 90% වෙනවා. එහෙමත් සුළු කට්ටියක් විතරයි වැදගත් විදියට ඉදලා කියක් හරි හම්බ කරගෙන තමන්ගේ රටට යන්නේ. මම මේ කියන්නේ රටින් පිට ඉදලා අපේ ලංකාවෙන් ආපු කට්ටිය හැසිරෙන විදිහ ඇස් දෙකෙන්ම දැකපු නිසයි. ඇත්තමයි වෙලාවකට ලංකාවේ කියන්නත් ලැජ්ජයි.(නදී)
ලංකාවෙත් මේවගේ දේවල් වෙනවා. එකම වෙනස එහෙ දඩුවම් ලැබෙනවා. (අ)
එකේ පැත්තකින් බැලුවොත් ලංකාවේ ගෑනුන්ට ඔහොම වෙන්න ඕනේ.දෙන්නෙකුට ආදරේ කරන්න යනවට වෙන්න ඕනේ ඔහොම. (අ)
ලංකාවේ ගැහැනුන් කොහොමත් වෙනත් රට වලට ගියාම නටන නැටුම් වලට මෙහෙමත් දේවල් වෙන්න පලුවන්. නිවන් සුව පතමු මොනව කරන්නද. (නදී)
ෂරියා නිතිය වගේ ඔහොම දේවල් වෙන්නත් ඕනා.(නදී)
හොඳ පුවතක්.(නදී)
ජාත්‍යන්තර නීතියද බලපාන්නේ මේවට (දී)
කපලා කැලි විතරක් එවන්ඩ තිබ්බේ ලංකාවට (දී)
ඔහොම වෙලා මදි.(නදී)
ඒ රටවල් වල කවුරු කරත් දඩුවම ශුවර්, ඒකයි වෙනස (අ)