කුවේට් රාජ්‍යයේ රැකියාව කළ ඊජීප්තු ජාතිකයකු සමඟ මිත්‍ර වී සිටියදී තවත් ඊජිප්තු ජාතිකයකු සමඟ මිත්‍ර වී යැයි කියන ශ්‍රී ලාංකික කතක නිසා ඊජිප්තු ජාතිකයන් දෙදෙනා අතර ආරවුලක් ඇති වී එක් ඊජීප්තු ජාතිකයෙක් ඝාතනය කැරිණි.
ඊට වැරැදිකරු වු ඊජීප්තු ජාතිකයාට කුවේට් අධිකරණයකින් මරණ දඬුවම හිමිය.උසාවියෙන් කියැවුණේ ශද්ධාධියා විශ්ව විද්‍යාලයේදී දෙදෙනා අතර බහින්බස් වීමකදී ගල් ගසා මරා දැමු බවයි.
උසාවියේදී සාක්කි දුන් වෛද්‍යවරයා පැවසුයේ බාගෙට වළ දැමු සිරුර සොයාගත් බවයි.
ගල් පහර වැදී තුවාල වීමෙන් පසුව පැය 24-48 අතර කාලයේ තුවාලකරු පණ අදිමින් සිටින්නට ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් ඔය තරමට පිරිහෙන්න ඍජුව ක්‍රියා කර ඇති "බුහුමන්ලා" ට ඔය ඇඟිල්ල කවදාවත් දික්වෙන්නේ නැහැ. සුපුරුදු පරිදි මිටි තැන් වලින්ම වතුර ගලා බසී. (දී)
මේ දේවල් වලින් ලංකාවේ නම කැත වෙනවා (දිල්)
ලංකාවේ නම කැත කලාට මෙයාට දඩුවම් දිය යුතුයි.(නදී)
ඕකෙන් තේරෙන්නේ ලංකාවේ ගැහැණු ඊජිප්තුවේ ගැහැනුන්ට වැඩ හොඳයි කියලා.(නදී)
ලජ්ජා නැද්ද පිරිමියෙක් වෙලා අනුන්ගෙන් යැපෙන්න හදන්නේ.(නදී)
නුවන්, රටට මුදල් ලැබෙනවනන් ''ජාත්‍යාන්තර සම්බාහන ආයතනය'' ''ජාත්‍යාන්තර ගණිකා මඩම'' කියල ශ්‍රී ලංකාව කියන නමට ඉදිරියෙන් වීසේසන පද යෙදුනත් කමක් නැද්ද? (දී)
පිරිමි දෙන්නාම මරු තුරුලට යන්නට හේතුවුනේ එම කාන්තාව ගේ ඇසුර නිසාය.... ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ - ලද්දන් ලද්දන් විනස්සති කියල බුදු බණක තියෙනවා.... (දී)
මෙවැනි දේවල් අපේ රටේ කාන්තාවන් අතින් හුගක් වෙනවා. (දී)
මරණයක් දක්වා දුරදිග ගිය එක වැරදියි (දී)
ලැජ්ජයි වගේ මට ලංකාවේ නේද (දී)
මැද පෙරදිග ගිහිල්ලා අපේ මිනිස්සු මොනවා කරනවාද කියලා කවුද දන්නේ (දී)
ගියාම ගියපු කාරණේ අමතක වෙනවානේ ඒකනේ ප්‍රශ්නය (දිල්)
මහත්වරුනි අපේ කාන්තාවන් 80 % මේහේ මත්වෙලා ඉන්නේ පිරිමි අයත් ඊට සමානවම (දී)
ඒ කියන්නේ මැරෙන්න කලින් ඒ මනුස්සයාව වළදාලද? (දිල්)
ඔන්න දැක්කනේ ශ්‍රී ලංකික කාන්තාවගේ වටිනාකම (දිල්)
මේ වගේ සිදුවීම් නිසා තමයි මැදපෙරදිග සේවය කරන සියලුම දෙනා දෙස වපර ඇසින් බලන්නේ , කියන්න කණගාටුයි (දිල්)
අප ගෑනු රටවල් වලට යන්න ඕන ඕවට ද අප රට නම කැත වනවා විතරයි (අ)
පිට රට ගිහිල්ලත් පුරුද්ද අතහැරලා නැහැ (දී)
අපේ කට්ටිය මේවගේ වැඩ වලට හරි හපන් කමක් දක්වනවා (අ)
වහාම ලංකාවේ කාන්තාවන් විදෙස් ගතවීම තහනම් කරන්න. පිරිමි අපිට පුලුවනි රටේ අදායම ගැන බල ගන්න. මේවා නිසා ලංකාවේ නම කැත වෙනවා විතරක් නොවෙයි පවුල් ජීවිතත් අනතුරේ...(අ)
මමත් ඉන්නේ කුවේට් වල ඔය එකක් පමණි. (අ)
ලංකාවේ කාන්තාවට මොකද වුනේ ..? (අ)
විදානේ මට සතපනහක් වත් දෙන්න පුළුන්ද? (අ)
අපේ කාන්තාවෝ කරන වැඩ දැක්කහම පුදුමත් හිතෙනවා. මොනවා කරන්නද? (නි)
මේ අය කොහේ ගියත් ඔහොම තමා.(නදී)