වීඩියෝ ක්‍රීඩාවක් ආකාරයට දක්වමින් 15 හැවිරිදි පිරිමි දරුවකු බැංකුවක් කොල්ලකෑමේ සිද්ධියක් එංගලන්තයේ ලිවර්පූල් නගරයෙන් වාර්තා වේ. 25 September 2013
බලය බෙදීමේ කතාබහට හෙළ උරුමය කැමතියි බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට ජාතික හෙළ උරුමය කැමති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා 25 September 2013
තිරුක්කෝවිල් රක්ෂිතයක් බලෙන් අල්ලයි අක්කරපත්තු තිරුක්කෝවිල් හි වට්ටමඩුව රක්ෂිත වනය හේන් වගාව සදහා කපමින් සිටි බව කියන 31 දෙනකු අල්ලා තිරුක්කෝවිල් පොලීසියට බාරදුන් 25 September 2013
මාතලේ කම්කරු නිලධරයා රිමාන්ඩ් මාතලේ උකුවෙල ගරාජ හිමියෙකුගෙන් රුපියල් තුන්ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඉන් අඩක් ලබා ගත් බව කියන කම්කරු නිලධාරී ලීල් කොඩිතුවක්කු ලබන 10 25 September 2013
ජොන්ස්ටන් නම නොකියා කාටදෝ ගහයි ‘අප පරාජය කරන්නට බැරි වු තැන අපිට ඡන්දය දුන් අයට පහර දී අප පිට වරද පටවනවා .නීතියත් ක්‍රියාත්මක වන්නේ නෑ’අඩලා දොඩලා ඡන්දය දිනන්න 25 September 2013
පුත්තලම් ඡන්ද පත්‍රිකා උසාවියට පුත්තලම ශාන්ත ඇන්ඩෘ මහා විද්‍යාලයයේ කාමරයකින් සොයා ගත් ඡන්ද පත්‍රිකා පිළිබඳව සම්පුර්ණ වාර්තාවක් සපයන ලෙස පුත්තලම මහෙස්ත්රාත 25 September 2013
ත්‍රිරෝද රියැදුරු ලක්ෂ පහ බේරාදෙයි කොළඹ කොටහේනේදී කාන්තාවකගේ රුපියල් ලක්ෂ පහක් කොල්ල කා පැනගිය කොල්ලකරුවන් තිදෙනකු හඹා ගොස් එම මුදල් කොල්ලකරුවන්ගෙන් උදුරා අයිතිකා 25 September 2013
වසරේ වැඩිම මිල පශ්චාත් භාග දෙක අල්ලයි රුපියල් එක් කෝටි දොලොස් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 20 ක් සහ නිම නොකල ස්වර්ණාභරණ හතක් නීති විරෝධී ලෙස ගුද මාර්ගවල සගවාගෙ 25 September 2013
ගුරුවරිය රිමාන්ඩ් එන්ගලන්තයේ එළිසබෙත් රෝහලේ රැකියාවක් දෙන බව පවසා කොළඹ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පන්ලක්ෂ විසිපන්දාහක් වංචා කළැයි කොළඹ පාසලක ග 25 September 2013
මම කැමති නෑ ගීතය විකුණාගෙන කන්න ”දියමන්ති මාලය පැළැන්ඳූ දිනේ දුටුවාද වේදනාවන් මගෙ ඇස් දෙකේ ඔබගේම මනමාලි වෙනතක් බලා දුර 25 September 2013
වයඹ ඡන්දේ අතුරු පලයක් නගර සභාවට පනී වයඹ පළාත් සභා ඡන්දයේ ජරාජිත අපේක්ෂකයෙකුට උදව් කළැයි නගර සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන් තර්ජන ගර්ජන එල්ල වෙතියි කියමින් හලා 25 September 2013
කම්කරු සහකාර කොමසාරිස් අල්ලස් දැලේ පොළොන්නරුවේ සහකාර කම්කරු කොමසාරිස්වරයකු හිගුරක්ගොඩ පෞද්ගලික ආරක්ෂක සේවයෙ හිමිකරුවකුගෙන් රුපියල් 50000 ක අල්ලසක් ගනිද්දී සැකපිට අත 25 September 2013
කුඩු නඩුවකට ආ කතක ළඟ කුඩු හෙරොයින් මත් කුඩු නඩුවක් වෙනුවෙන් රිමාන්ඩ් භාරයේ සිට ගල්කිස්ස උසාවියට ගෙන ආ කාන්තාවක එහි වැසිකිළියට ගොස් එද්දී කුඩු පැකට් දහයක් ( 25 September 2013
‘පුත්තලම් ඡන්දය අවලංගු කරනු’ පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්දය අවලංගු කර යළිත් ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලමින් පරාජිත ජනසෙත පෙරමුණේ නායක අයි එන් චන්ද්‍රදාස හා ප් 25 September 2013
පුත්තලම් ඡන්ද පත්‍රිකා අද උසාවියට පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයයේ ඡන්ද මධ්යස්තානයෙන් සොයා ගත් ඡන්ද පත්‍රිකා දැඩි ආරක්ෂාව මධ්‍යයයේ පුත්තලම පොලීසියට ගෙනවු 25 September 2013
ජොහාන්ගේ ආධාරකරුවකුට ගහලා කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක ජොහාන් ප්‍රණාන්දු මහතාගේ ආධාරකරුවකු බව කියන කුරුණෑගල නගරයේ ත්‍රීරෝද රථ රියැදුරකු අද සවස ප 24 September 2013
රන් උදර හතරයි : සල්ලි උදර දෙකයි උදරයේ රන් සහ විදේශ මුදල් සගවාගෙන ඇති බවට සැකකරන ඉන්දියානු ජාතිකයෝ 6 දෙනෙක් සහ ශ්‍රී ලාංකිකයෙක් ඔවුන් පැමිණි වාහනය රි 24 September 2013
දිල්ලියේ ගොඩනැගිලිත් හෙල්ලෙයි රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රභලත්වයක් ඇති භූමි කම්පාවක් බටහිර පකිස්තානයේ වූ බවත්, එය සැතපුම් දහසක් ඈතින් පිහිටි නවදිල්ලියට දැනුණු බවත් & 24 September 2013
මුහමාලේ බෝබයක් පිපිරෙයි යාපනේ මුහමාලේ බිංබෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයක ට්රැක්ටරයකින් දර කැඩීමට ගිය හතර දෙනකුගෙන් දෙදෙනකු පීඩන බෝම්බයක් පිපිරී සුළු තුවාල 24 September 2013
සුපිරි මගේ අනතුරින් දැරිය මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ වෑන් රියක් 23.1 කිලෝමීටර කණුව අසළදී අනතුරකට පත්වීමෙන් වයස අවුරුදු එක හමාරක දැරියක මියගොස්, පස් දෙනකු න 24 September 2013
ඡන්ද පත්‍රිකා ගෝනි දෙකක් පුත්තලමේ වයඹ පළාත් සභා ඡන්දයේ මධ්‍යස්ථානයක් වූ පුත්තලම ශාන්ත ඇන්ඩෘ විදුහල් ශාලාවක තිබී ලකුණු කළ ඡන්ද පත්‍රිකා අඩංගු ගෝනි දෙකක් අද සොයා ගැ 24 September 2013
වාස් රවිදු යළි රිමාන්ඩ් හිටපු නියෝජ්‍ය පොලිස්පති ද හා ඔහුගේ පුත් රවිදු ද තවත් සැකකරුවන් හත් දෙනකුද යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඒ එම් සහ 24 September 2013
දික්කසාද නඩුවලටත් උසාවියක් කොළඹ දිසා අධිකරණයේ දික්කසාද හා ළමා භාරකාරත්වයේ නඩු විභාග කිරීමේ විශේෂ අධිකරණයක් අග විනිසුරු මොහාන් පිරිස් මහතා අද 24 September 2013
දිය වැඩියා පරීක්ෂණයට ගිහින් පොලීසියේ ලගී දියවැඩියාව ඇද්දැයි නොමිලේ පරීක්ෂා කිරිම සඳහා කළුතර නගර සභාවේ සේවකයින් කිහිප දෙනකුගෙන් එකම ඉඳි කටුවෙන් ලේ ගත් බව කියන පෞද්ගලික ස 24 September 2013
කුණු ලුනූ ගඳට තව ගඳක් එක් වේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ජනාකීර්ණ පෙදෙසක හිස් ඉඩමකට කුණු ලොකු ලුනූ තොඟයක් ලොරියකින් ගෙනවුත් දැමු බව කියන දෙදෙනකු සැකපිට 24 September 2013
ගුරුවරිය බඳින්න ගිය මනමාලයා හිරේ වැල්ලම්පිටිය කොටිකාවත්තේ උපධිධාරී ගුරුවරියක විවාහ කරගෙන ඇමෙරිකාවේ පදිංචියට යන බව කියමින් ඇගෙන් රුපියල් ලක්ෂ දහයක් වංචා කළැයි මා 24 September 2013
සක්විතිගෙ මොළේ වාර්තාවක් ඉල්ලයි තම බරිය බාල වයස්කාරියකව සිටියදී විවාහ වී යැයි වරද පිළිගත් හිටපු ටියුෂන් ගුරුවරයකු වන සක්විති රණසිංහගේ මානසික තත්ත්වය ගැන වාර්තාව 24 September 2013
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026