ඉතාලියේ පලෙර්මෝ නගරයේ ෆ්ලෝරියෝ මාවතේ බැල්කනියකින් ලාංකික කාන්තාවක් බිමට වැටී රෝහල ගතකර ඇත.
ඇය බිම වැටුණ හේතුව සොයා ගැනීමට ප්ලෙර්මෝ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ඉතාලියේ පලෙර්මෝ නගරයේ ෆ්ලෝරියෝ මාවතේ බැල්කනියකින් ලාංකික කාන්තාවක් බිමට වැටී රෝහල ගතකර ඇත.
ඇය බිම වැටුණ හේතුව සොයා ගැනීමට ප්ලෙර්මෝ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇය බිමට වැටුන හේතුව ඔච්චර හොයන්න දෙයක් නැහැ. ඒක ගැලීලියෝ ගැලීලි කියන තැනැත්තා මීට ශත වර්ෂයකටත් පෙර ඉතාලියේදීම සොයාගත්තා. (අ)
මට නම් සැකයි ඇයව කවුරු හරි තල්ලු කරන්න ඇතියි කියල හිතෙනවා. මැද පෙරදිග අපේ ශ්‍රමික කාන්තාවන් ට තිබුණු අපලය ඉතාලියටත් හමා ගිහින් වගේ.(දිල්)