බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෝ පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද අත්සන් කළේය.
බස්නාහිර හා දකුණ පළාත් අපේක්ෂකයෝ පැමිණ තම තමන්ගේ නැකැතට අනුව නාම යෝජනා පත්‍රවලට අත්සන් තැබුහ.මහ ලේකම් තිස්ස අත්තනායක මහතාද පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද අප්පේ නාම යෝජනා අත්සන් කරපු අය (අ)
හැම දෙයක්ම නැකතට කරන ලංකාවෙයි කිසිම දෙයක් නැකතට නොකරන බටහිර රටවල් වලයි කොහොමද වෙනස?(නදී)
අපේක්ෂිකාවොත් නැකතට අත්සන් කරාද? (නදී)
නැකත හරියටම හරිද ? පස්සේ කියන්නෙපා නැකතේ දෝසයක් නිසා පැරදුනා කියලා.(නදී)
ජය ශ්‍රී, වාසනාවන්. සැමට ජය. (නදී)