නීති විද්‍යාලයයේ හිටපු විදුහල්පති ඩබ්ලිව් බී රොද්‍රිගෝ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයයේ නීති අධ්‍යක්ෂ ලෙස පත් කිරීමේ සිද්ධිය ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව හදිසි රැස්වීමක් කැඳවයි.
ජනාධිපති ලේකම් කාර්යාලයයේ නීති දෙපාර්තමේන්තුවේ සේවය කරන හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා ඒ තනතුරට පත් කළ යුතු යැයි ද, රොද්‍රිගෝ මහතාට එරෙහි චෝදනාවලින් ඔහු නිදහස් වීමෙන් පසුව එවැනි තනතුරකට පත් කළ යුතුව තිබිණැයි ද නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කියයි.;
නීති අධ්‍යාපන මණ්ඩලයේ තනතුරින් ඉවත් වන ලෙස අග විනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් දෙදෙනකු, නීතිපති හා නීතීඥ සංගමයෙන් සමන්විත කමිටුවකින් ඔහුට දන්වා තිබිනැයි ද ජයසූරිය මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කරලා වැඩක් නැහැ (දී)
හිතා ගන්න බැරි වැඩ වෙන්නේ.(නදී)