ගාලු මුවදොරදී විවාහක කතක අනිසි විදියට අල්ලා විළිබිය නැති වන පරිදි හිරිහැර කළ හමුදා සෙබළෙක් වර පිළිගත්තේය.
එම කාන්තාවට රුපියල් දස දහසක් ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සෙබළාට නියෝග කළේය.
එම මුදල ප්‍රතික්ෂේප කළ කාන්තාව එය හුණුපිටිය ගංගාරාමයට පරිත්‍යාග කරන ලෙස යෝජනා කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු වැරැද්දෙන් හරි පිනක් කරගන්න අවස්තාව උදා වුණා (දිල්)
මේ සෙබලා මම වුනානම් එහෙම මෙලහට ගාලු මුවදොර ගිහින් විතරක් රු. 40,000 ක් ගෙවන්න වෙලා. (දී)