ආණ්ඩුවේ නාස්තිය පියවා ගැනීම සඳහා අත්තනෝමතික ලෙස කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිකරතියි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවෝ පිරිසක් පිටකොට්ටේ සිරිකොත මූලස්ථානය අසලදී විරෝධතාවක් පැවැත්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය ද ඊට එක්වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිකොතේ අලි පැටවූ අනිත් පැත්තට පනින්නේ කිරි ගනන් වැඩි හින්දද ?.මෙතන ගෑනු ටිකක් කෑගෙහුවට අඩු කරයි මෙන් කියලා .(අ)
ඔයාලා බලයට ආවත් ඔච්චර තමා...කවුරු බලයට ආවත් අධික භාණ්ඩ මිළ නිසා දුක් විඳින්නෙ අහිංසක මහජනතාව වන අපි..(අ)
ඔතන ඉන්න ගැහැණු කීදෙනෙක් ළමයින්ට මවු කිරි දීල තියෙනවද?කොපමණ කලක් දීල තියෙනවද? (නදී)
ඕන ඕන විදිහට දැන්මම කිරි පිටි වල ගණන් ඉස්සුවහම අපි ආපු කාලෙකට කිරි පිටිවල ගාන උස්සන්නේ කොහොමද? අපි අදම කිරට (සහ සූප්පු වලට) අඬමු. හැබැයි ඉතින් අපේ එවුන් ඒ පැත්තට ගිහින් අඬන කොට අරයටම තමයි කිරි එරෙන්නෙත්.(නදී)
අපේ මිනිස්සු හරි මෝඩයි. මේ වගේ උද්ඝෝෂණයක් කරන්ඩවත් ඉදිරියට එන්නේ කිහිප දෙනෙක් විතරයි.(නදී)
දුප්පතාව පෑගෙන කාලයක් කිව්වට මේ වැඩිවෙන බඩු මිලේ හැටියට සල්ලිකාර මිනිස්සුත් අඩනවා ඇති.(නදී)
විරෝධතා තියන්න ඕන තැන ඔතනද? මන්දිරය ඉදිරිපිටද ? කරනවානම් කොන්ද කෙලින් තියාගෙන කරමු. නැතිනම් නොකරමු. (නදී)