මහව කඳුබොඩ ප්‍රාථමික පාසලේ ගුරු පුරප්පාඩු පුරවන්නැයි මව්පියෝ අද දෙපැයක උද්ඝෝෂණයක් පැවැත්වීය.
අධ්‍යාපන බලධරයන් අධ්‍යාපනයේ මරණ සහතිකය ලියා ඇතැයි කියමින් උද්ඝෝෂකයෝ මිනී පෙට්ටිද ගෙනවුත් සිය විරෝධය දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද අප්පේ මිනි පෙට්ටියේ ඇතුලෙ ඉන්න වීරයා ?.ඇඟ රත් වෙන්න මොනවත් පාවිච්චි කරලවද්ද ඉන්නේ .(අ)
මිනීපෙට්ටියේ ඉන්න ඕනේ එක්කෙනා නෙමෙයි නේ ඉන්නේ. (නදී)