දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික් මුල්ම නාම යෝජනාව ජනසෙත පෙරමුණෙනි.
හම්බන්තොට තේරීම්භාර නිලධාරී හා දිසාපති ආර් සී ද සිල්වා මහතාට එහි නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ නාම යෝජනා බාර දුන්හ.
දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික් මුල්ම නාම යෝජනාව ජනසෙත පෙරමුණෙනි.
හම්බන්තොට තේරීම්භාර නිලධාරී හා දිසාපති ආර් සී ද සිල්වා මහතාට එහි නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ නාම යෝජනා බාර දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කතා මවන්නෙක්. බලමු ඡන්දෙන් පස්සේ මොකක්ද කියන්නේ කියල. (අ)
සීලරතන හාමුදුරුවෝ තලංගම කොස්වත්ත ආරාමේ ඉන්න කාලේ ඉදම්ම අපි හොදට දන්නවා.(නදී)
මේ ස්වාමීන්වහන්සේලාට ඡන්දෙ ඉල්ලන්න මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියලා සොයා බලන්න.(නදී)