විභාග දෙපාර්තමේන්තුවේ සියලු විභාග ප්‍රථිඵල අනිද්දා (5) සිට අන්තර්ජාලය සහ ජංගම දුරකතන ඔස්සේ ලබා දීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජනාධිපති උපදේශක මහාචාර්ය පී ඩබ්ලිව් ඈපාසිංහ මහතා පවසයි.
විභාග දෙපාර්තමේන්තුව වසරකට පවත්වන විභාග සංඛ්‍යාව තුන්සීයය ඉක්මවුවද අන්තර්ජාලය සහ ජංගම දුරකතන මගින් ප්‍රතිඵල නිකුත් වනුයේ අපොස සාමාන්‍යෙපළ ,උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා පමණක් බව ද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලාපොරොත්තු වෙන්නේ මෙවෙනි දියුනුවයි. දෙපාර්තමේන්තුවටත් සියළු නිලධාරීන්ටත් අපි සුභපතනවා. මහා ජනතාවට සේවය කරන ඔබ වැනි ආයතන මෙය ආදර්ශක් ලෙස ගෙන ජනතාවට ඉහල සේවයක් සපයනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.(නදී)