ගම්පහ ලිසිං සමාගමකින් රුපියල් දෙකෝටියකට ආසන්න රන් බඩු හා මුදල් කොල්ලකෑ බව කියන තිදෙනා හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණිය මහතා විසින් ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පානදුරයේ කේ ආර් ජී ධනුජක අල්විස් ,කෝට්ටේගොඩ ඩී කේ සමන් කෝට්ටේගොඩ සහ මීගොඩ ඩබ්ලිව් එස් ආර් චාමර අල්විස් එම තිදෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd