පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් දහසකට ආසන්න පිරිසක් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන බව බන්ධනාගාර මුලස්ථානය කියයි.
ඔවුහු සුළු වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතවුවෝ වෙති.
පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් දහසකට ආසන්න පිරිසක් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන බව බන්ධනාගාර මුලස්ථානය කියයි.
ඔවුහු සුළු වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතවුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ ගන්න නම් ඕනෑම දෙයක් කරයි. මේ අයව හිරෝ යවලා තියෙන්නේ සමාජයේ තියන්න බැරි නිසානේ.(නදී)
ෂෙරිෆ්,විරාජ්,ඔබ දෙපලගේ අදහස් සීයට සීයක් හරි.ජනතාව හොදින් දන්නවා වෙන්නේ මේකයි කියල නමුත් විසදුමක් නැහැ! (දී)
නිකන් මොකටද මහජනතාවගේ මුදලින් කන්න බොන්න දිදී තියා ගෙන ඉන්නේ ?.දඩ මුදල ගෙවා ගන්න බැරි අය නිදහස් කරලා දාන්න.(නදී)
සුළු වැරදි කිව්වට මිනි මරපු කුඩු වලට සම්බන්ධ, ස්ත්‍රී දුෂණ වගේ සුළු වැඩ කරපු අයද? (නදී)
අපේ රටේ සුළු වැරදි කියල කියන්නේ.. මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, කුඩු වෙළදාම, හැම වසරක් පාසා නිදහස් දිනය වෙනුවෙන් අපරාධ කාරයෝ නිදහස ලබනවා. (නදී)
මේ ගැන හරි හැටි සෙවීමක් නැතුවයි නිදහස් කරන්නේ. ඇත්තටම සුළු වැරදි කරුවන් නෙවේ මෙයින් නිදහස් වෙන්නේ. අපේ ගමේ කුඩු බිස්නස් කරන කෙනෙකුත් පහුගීය නොවැම්බර් ජනාධිපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නිදහස් කරා. ආපු දවසේ ඉදන් ගමේ ගෙවල් බිදිනවා හොරකන් කරනවා මාල කඩනවා , ඕකයි යහපත් කල්කිරියාව කියලා නිදහස් කරන මිනිස්සුන්ගේ තත්වය.(නදී)