දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට ඊසාන දෙසින් හමන තරමක් තද සුළං බලාපොරොත්තුවේ.
ඉදිරි සතිය තුල දිවයින අශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවති.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වල ඇති වන වැසි ස්වල්පයක් හැරෙන්නට දිවයිනේ බොහෝ කොටස් වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd