ගිරාඳුරුකෝට්ටේ පාසලක විදුහල්පතිවරයෙක් අද උදේ අත්අඩංගුවට ගනු ලැබීය. මාස හයකට පෙර විද්‍යාලයයේ ගුරුවරියකගේ අවුරුදු 04ක දැරියක අපයෝජනය කළ බව කියති.
විද්‍යාලයයේ ගුරුවරුන් සමග මළ ගෙදරක ගොස් එමින් සිටිය දී බස්රථයේ දී දැරිය අපයෝජනය කළ බවත්, එය යට ගැසීම සඳහා ගුරුවරිය වෙනත් පාසලකට ස්ථාන මාරු කළ බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ බව ගුරුවරිය ප්‍රදේශයේ මානව හිමිකම් සංවිධානයකට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම සංවිධානය මගින් මීට දින කිහිපයකට පෙර පොලිසියට සිද්ධිය දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බොරුවක්. ගුරුවරිය වැරදි (අ)
මේක පට්ටපල් බොරුවක් (අ)
කවුරු හරිද ,වැරදිද කියන්න තවම කල් වැඩි නැද්ද ?. (අ)
අම්මා වැරදියි කියමුකෝ. නමුත් ඔයවගේ කතාවක් ගොතන්න උනත් ඇය පෙළඹෙන්නේ රටේ බිලිඳු දැරියකටවත් ආරක්ෂාවක් නැතිබව හැමෝම දන්නා නිසයි.(නදී)
මොනවද වෙන්නේ මාමේ.(නදී)
අවශ්‍ය ,අනවශ්‍ය හැමදෙයක්ම ලියන ඔබට ජේ.වි.පි අලුත් වීම ගැන කිසි දෙයක් ලියන්න නැද්ද ...නැත්නම් ...බයද....(නදී).
විදුහල්පති නෙවෙයි අම්මාත් වැරදියි. අම්මා දැනගන්න ඕනා දරුවාගේ ආරක්ෂාව.(නදී)
මේක ගුරුවරිය බොරුව හදපු එකක් වෙන්න බැරිද? (නදී)
එතකොට, මේ කියන ළමයාගේ අම්මා කොහෙද හිටියේ? මේක පලිගැනීමට ගොතපු බොරුවක්ද? (නදී)
මටත් හිතෙනවා මේක බොරු පැමිණිල්ලක් වගේ. අර පොඩි ළමයට සාක්කි දෙන්න බැහැනේ. ස්ථාන මාරුවට කරපු දෙයක් වගේ පෙන්නේ. (නදී)
මට පෙන්නේ දැන් හුඟක් දෙමාපියන් අපහාස මඩගැසීම් පලිගැනීම් වලට ලජ්ජා නැතිව දරුවන් පාවා දෙනවා වගේ.(නදී)
මවටද දඬුවම් කල යුතුයි. (නදී)
එහෙම අපචාරයක් උනානම් මානව හිමිකම් සංවිදාන වලට යන්න කලින් යායුතු තැන් තියෙන බව ගුරුතුමී දන්නේ නැද්ද? මේ පුවත දැකපු ගමන් කාටත් හිතෙන්නේ මේක පුද්ගලික තරහකට කරපු දෙයක් කියල තමයි. මම නම් කියන්නේ සේරටම කලින් මේ ගුරුතුමිව අල්ලලා කුඩුවට දාන්න ඕනා අපචාරයක් පිලිබදව වගකිව යුත්තන් නිසිපරිදි දැනුවත් නොකිරීමේ සහ වසන් කිරීමේ වරදට.(නදී)