( නීල් කුසුම්සිරි මන්නාරමේ සිට ) - ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ මහබැංකු ව්‍යාපෘතිය විසින් මන්නාරම මුන්ද්‍රම්පිටි ධිවර ගමේ පවුල් 100කට ධිවර කටයුතු සඳහා රුපියල් කොටි පහක සහන ණයක් ප්‍රදානය කෙරින.
යුද්ධයෙන් පසුව නැවත පදිංචි වූ අයට මෙම ණය මහත් අස්වැසිල්ලක් විය.
ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ උතුර සහකාර සාමාන්‍යාධිකාරී සේනාරත්න බණ්ඩාර මහතා මේ ණය සංවිධානය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd