10 සිස්ටම් චේන්ජ් එක දිරවාගන්න බැරුව විපක්ෂය එක පිලකට ඇවිත් - ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික
අතුරු වෛද්‍ය වෘත්තීන් අටකට බඳවා ගන්න අයැදුම්පත් කැඳවයි අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම අරඹා තිබේ... 58 minutes ago
Y රෛ්රා · 1 hour ago මෙහෙම දවස් වල සුරා සල් වසා දැමීමෙන් මොකද්ද ඉටු කරගන්න හදන්නේ? බොන මිනිහ ඊට කලින්දා අරගෙන කොහොමත් බොනවනේ.(නදී) Reply 0
Y සමන්ති · 1 hour ago මේක කව්රුත් දන්නා සාමාන්‍ය දෙයක්. කලින් අරන් තියාගන්න කියලයි නොකියා කියන්නේ. ලාබ දෙකයි. බාර් වහනවට ලබන ගානයි. වැඩිමිලට විකුණන ගානයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.(නදී) Reply 0
Y සත්‍යයා · 1 hour ago අයෙක් නටත් බමන ගතින් - දනෝ නටති සුරා මතින්. හිටවවූ දැන් බතල කටින් - නිදහස කෝ අපට ඉතින්. (නදී) Reply 0
Y ස්ටැන්ලි · 1 hour ago සුරා සැල්වලට හතර වෙනිදා නිදහසක් ලැබුනට තුන්වෙනිදා නිදහසක් නැතිවෙයි. (නදී) Reply 0
Y ඉඳුනිල් · 1 hour ago කලින්ම දන්වලා තියෙන්නේ ඉක්මනට අවශ්‍ය ප්‍රමාණය වෙන්කරගන්න වෙන්න ඇති.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දවස් වල සුරා සල් වසා දැමීමෙන් මොකද්ද ඉටු කරගන්න හදන්නේ? බොන මිනිහ ඊට කලින්දා අරගෙන කොහොමත් බොනවනේ.(නදී)
මේක කව්රුත් දන්නා සාමාන්‍ය දෙයක්. කලින් අරන් තියාගන්න කියලයි නොකියා කියන්නේ. ලාබ දෙකයි. බාර් වහනවට ලබන ගානයි. වැඩිමිලට විකුණන ගානයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.(නදී)
අයෙක් නටත් බමන ගතින් - දනෝ නටති සුරා මතින්. හිටවවූ දැන් බතල කටින් - නිදහස කෝ අපට ඉතින්. (නදී)
අද එහෙනම් බාර් ගාව පෝලිම තියෙයි කිලෝ මීටරයක් ව්තර.(නදී)
සුරා සැල්වලට හතර වෙනිදා නිදහසක් ලැබුනට තුන්වෙනිදා නිදහසක් නැතිවෙයි. (නදී)
කලින්ම දන්වලා තියෙන්නේ ඉක්මනට අවශ්‍ය ප්‍රමාණය වෙන්කරගන්න වෙන්න ඇති.(නදී)