දකුණු හා මධ්‍යම ආසියා භාර ඇමෙරිකානු සහකාර රජ්‍ය ලේකම් නිෂා බිස්වාල් යාපනයේ දී තෝමස් සවුන්ද්‍රනායගම් යාපනය රදගුරු, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි, උතුරු පළාත් මන්ත්‍රී ආනන්දි ශෂිධරන් හමු විය.
රදගුරු හා ශිෂිදරන් ඇගෙන් ඉල්ලා සිටියේ යුද අපරාධ ගැන අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ රට පවල දෙන අය ඉන්නකන් මෙරටට හරියන්නෑ. (අ)
මේ ත්‍රස්තවාදී පරයාව ඉතා ඉක්මනින් නිහඩ කල යුතුයි.රටට ද්‍රෝහී මොහු රදගුරුකමි ඉවත්කල නොහැක්කේ මන්ද? (අ)