යටියන්තොට ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී ආර් ජී උපුල් සිසිර කුමාර(39) ඔහුගේ අලුතින් ඉදි කරන නිවස ඉදිරිපිටදී සිරුරට ගිනි ඇවිලී මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කරවනැල්ල රෝහලින් ඔහු කොළඹ ජාතික රෝහලට මරු කරනු ලැබීය.
ඔහු ගිනි තබාගත්තේ දැයි සොයා බලන බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට රට ජාතිය වෙනුවෙන් කරන්න පුළුවන් සේවය තමා කරලා තියෙන්නේ. ඒ සදහා ඔබට මගේ ප්‍රණාමය. පාර්ලිමේන්තුවේ ඉන්න පළාත් සබාවල ඉන්න අනෙක් දේශ හිතෛශීන්ටත් මෙය ආදර්ශයක්ම වේවා. (නදී)
තවත් මන්ත්‍රීවරුන්ට ඕක කරගන්න වෙයි.(නදී)