බත්තරමුල්ලේ ව්‍යාපාරික මාධ්‍යවේදිනි මෙල් ගුණසේකර මරා දැමී යැයි කියන පින්තාරු බාස් අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරිමෙන් පසුව පැය 48ක රැඳැවුම් නියෝගයක් ලබාගැනීමට මිරිහාන පොලීසිය අදහස් කරයි.
ඔහුගේ නිවසේ මැස්සක සඟවා තිබු නිල් පැහැ කමිසයක් හා කලිසමක්ද පොලීසිය අතට පත් විය.එය මැරුම්කෑ මාධ්‍යවේදීනියගේ සහෝදරයකුගේඇඳුම් බව පොලීසිය පවසයි.
ඝාතකයා හැඳ සිටි බව කියන කහ පැහැ ටී ෂර්ටය හා ඩෙනිම සෝදා තිබු බවත් පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා ජීවිතයක් තමා නැතිකර දමා තියන්නේ මුන්ට දස වද දීල මරන්න ඕනා.(නදී)
"කන් ගැට්ටා" 2 වෙනි කොටස (අ)
තව පොඩ්ඩෙන් ජිනීව යන ප්‍රශ්නයක් (අ)
ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිපල තමයි මේ (අ)
කීප දෙනෙකුගේ අදහස් නම් හරි ,මේක නෙමේ ඇත්ත කතාව,කන්ගැට්ටගේ කතාව තමයි යන්නේ .ලස්සනට කතාව ගෙනියාවී. (අ)
ඔන්න දැන් නරඹන්න..අලුත්ම චිත්‍රපටිය. "මැරුම්කෑ මාධ්‍යවේදීනි" දුෂ්ටයා අල්ලාගනී.පොලිසිය ජයගනී. මානව ඔයත් ඇත්ත දැනගත්ත. (අ)
මට නම් සැකයක් තියෙනවා. (අ)
මගේ මිතුරිය මැරූ මේ මිනිහ එල්ලුම්ගස් යවන්න. (අ)
දැන් ගලබඩට තියෙන ලොකුම ප්‍රශ්නය කොලපාට ඇදගෙන ඉන්න කෙනා ගැනද ? අනේ මගේ කට .......................(අ)
පින්තාරු බාස්ටත් ඉඳල ඉඳල මරන්න හිතුනේ මද්යවෙදින්යක්වමනේ. එකී මට තියෙන ප්‍රශ්නය (අ)
පින්තාරු බාස්ටත් ඉඳල ඉඳල මරන්න හිතුනේ මාධ්‍යවෙදින්යක්වමනේ. එකයි මට තියෙන ප්‍රශ්නය (අ)
මෙහෙම කරන්න හේතුව ආසියාවේ ආශ්චර්ය තමා. (අ)
හිතනවට වඩා වෙනස් දෙයක් වෙන්න පුළුවන් සත්‍ය. මට නම් මේකව අර බන්ධනාගරයෙන් පැනපු එකෙක් බස් කෙනෙක් විදියට රගපානව වගේ. කව්රු මොනවා කිව්වත් සත්‍ය මේ විශ්වයේ පටිගත වෙනවා. එක නිසා ඒ අයට අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මය දඩුවම දෙනවා. නීතියට සහ මාධ්‍ය වලට සත්‍ය වහන් කලට මේ විශ්වයේ නියම සත්‍ය පටිගත වෙන බව මේක කෙරවපු අය දැනගත්තොත් හොදයි.මේ පලවෙනි මාධ්‍ය වේදී ඝතනයවත් අවසන් එකවත් නෙවෙයි. අතීතයේත් මේවා උණා එත් ඒ අයට ස්වභාවධර්මයෙන්ම වෙන්න ඕන දේ උණා මේ යටත් ලගදීම එයම වෙයි. (අ)
මොන මොන දේ ලිව්වත්,කරත් මෙතන ලොකු රහසක් තියෙනවා. පින්තුරවල ඉන්න ය දැක්කම විච්කිච්චාවක් ඇතිවෙනවා. පේන්ටර් අරගෙන තියෙන ඒවා වැදගත් දේ නොවේ.හොරෙකුට ඊට වැඩ දේ ගන්න පුළුවන්.එකපාරටම මරන්න හිතුනේ කොහොමද.කල යල් තිය කරපු ගේමක් මේක.(අ)
ඇයි මේ කොළ ටිසර්ට් එක ඇදන් ඉන්න කෙනා හැම පොටෝ එකකම හිනා වෙන්නේ ඝාතකයා අල්ලපු නිසාද. නැතිනම් අපි නොදන්නා රගපෑම නිසාද..?අනේ මන්දා මොනා උනත් රටට වටිනා ජීවිතයක් නැති උනා. වෙන රටවල මේ වගේ අය රටේ ජනතාව ආරක්ෂා කරනවා. අපේ අය ඒ වටිනා ජීවිත සොච්චමටත් නැති කරනවා. එල්ලුම් ගහ දළු දාලනේ එකනේ දවස ගානේ වටිනා මිනිස් ජීවිත අපිට අහිමි වෙන්නේ. (නදී)
තිරිසන්නුන්ටත් වඩා තිරිසනෙක් කියලා කියනවා හැර වෙන මොනව කියන්නද?(නදී)
පින්තාරු බාස්ලද මේ දවස්වල මාද්‍යවෙදින්ව මර මර යන්නේ?(නදී)
මෙයාගේ කනේ ගැටයක් නැද්ද?? (දී)
මේ පින්තුර පොලිස් මාධ්‍ය අංශයෙන්ද??????? (දී)
දැන් ඉතින් කොහොමද වැඩක් කරවා ගන්නට කෙනෙකු ගෙදරට ගන්නේ. කිසිකෙනෙක් විශ්වාස කරන්න බැරි කාලයක් මේක.(අ)
මිනිහෙගේ දැනීමේ හැටියට මිනි මරණ එක අද සාමාන්‍ය දෙයක්නේ.අවවාදයට වැඩ ආදර්ශය උතුම් වෙලා ... දෙන ආදර්ශය අනුව ලෝකන්ට පුළුවන් නම් මට බේරී මොකද? කියල හිතෙන්න එති. (අ)
ඔය කවුරු කවුරුත් මේවා බලල හිතට ගත්තොත් හොදයි. හැංගිලා කලත් පලදෙන්නේ එළිපිට බව .(අ)
මොකක්ද හේතුව මෙහෙම කරන්න? (අ)
දක්ෂ පොලිස් නිලධාරින්ට උණුසුමි සුභ පැතුම්....අවංක රාජකාරි කිරිම සහා ශක්තිය තව තවත් ලැබේවා (අ)
සමාජයට වටිනා මේ වගේ ජීවිතයක් මේ වගේ කාලකන්නියෙක් අතින් අහිමි වීම කණගාටුවට කරුණක්.(නදී)
උපේන්ද්‍ර එංග්ලන්ඩ් ගේ බල්ල මල්ලෙන් එලියට පැන්නාවත්ද? (නදී)
අපූරු හොරෙක්. හොර බඩු තමන්ගේ ගෙදර මැස්ස උඩම හංගලා. කවුරුවත් තවම නිල ප්‍රකාශනයක් නිකුත් කරලා නැද්ද මොහුම තමයි මිනීමැරුමට සම්බන්ධ, වෙන කවුරුවත් නැහැ කියලා. (නදී)
අර කුඩු ලොරිය......?(අ)
මේ සාක්ෂි ඉතාම ප්‍රමාණවත් හෙටම එල්ලලා මරන්න.(නදී)
බලලා විතරයි අදහස් නැත. දත කට මැදගෙන ඉන්න ඇත්තේ මේකත් ආණ්ඩුවේ වැඩක් කියලා හිතල වෙන්න ඇති. (නදී)
එල්ලා මරන්න ඕනේ.(නදී)
රට අස්ථාවර කළොත් මේවා සාමාන්‍ය සිද්දි. කව්රුත් හොඳට බලාගන්න.(නදී)
ලසන්ත වික්‍රමතුංග දෙවන කොටසද? (නදී)
මෙතන නම් රඟපෑමක් තියෙනවා.(නදී)
සමාජ පිලිලයක්. මුහුණ පෙන්නන්න.(නදී)
ඔය වගේ අනිත් වෙන අපරාද අල්ලන්න පුළුවන් කම තියෙද්දිනෙ බොරු කරන්නේ. (නදී)
වැඩේ නම් ආණ්ඩුවේ වැඩක් නෙමේ ,මොකද අපරාද කාරයා ඉක්මනට ඇල්ලුවා.(නදී)
තිරිසනකුට මිනිසකු වීමට කල්ප ගණනක් ගතවුනත් මිනිසකුට තිරිසනකු වීමට තත්පර ගණනක් පමණක් ගතවේ . (නදී)
ජාත්‍යන්තර මාධ්‍ය වේදිනියක් මැරුවට පේන්ට් බාස් උන්නැහේට කීයක් ලැබුනද?කාගෙන් ලැබුනද? (නදී)
ඇයි කුඩු කන්ටේනර් ගෙනාපු එක්කෙනා අල්ලන්න ඔච්චර අමාරු? (නදී)
පැය 48ක් මොකට රදවා ගන්නවද ?.හංගපු ආයූද හොයන්න එක්කර ගෙනියන්න.(නදී)
පුදුමයි, මිනීමරුවාගේ ඇඟේ චුටි නියපොතු පාරක් වත් නැති හැටි. ගෙදරට ඇතුල් වෙලා මරල යනකම් බෙල්ල අල්ලාගෙන ඉඳල වගේ. මේක වෙනම දෙයක්. (දී)
තවත් කන්ගෑට්ටෙක් නේද? (නදී)
පැය 48 ක් නෙවේ දාන්න ඕනේ අවුරුදු 48ක් හිරේ.(නදී)
මෙයාත් අර සුළු වැරදි ගොන්නට දාල හෙට නිදහස් කරන්න බලන්න.(නදී)
පොලීසියට අපේ ප්‍රණාමය (දිල්)
හොද වැඩක් ,හොර මැර වැඩ කරලා හැංගෙන්න ඉඩ තියන්න එපා.(නදී)
මොහු අහිංසකයෙක් නොවේවා. ලෝකෙට පේන්න අල්ලපු මිනිමරුවෙක් නොවේවා! (නදී)
සසර කලකිරෙනවා අපේ රටට මිනිසුන්ගේ ජීවිත වලට වෙන දේ දැක්කම. රටට අනාගතේට වටිනා ජීවිත නේද මේ තවත් කොටසක් විසින් බිලිගන්නේ. (නදී)
ඇති යන්තම් නැතිනම් මේකත් යන්නේ රජයේ කර පිටින්.(නදී)
මේ අයට අබ මල් රේණුවක මොලයක් නැද්ද ? අපරාදේ රටට වටිනා ජීවිතයක් නැති උනා.(නදී)
පාලකයන් දාර්මිෂ්ට වූ කල රටත් දර්මිෂ්ට වේ. (නදී)
පාන් කපන පිහිය අරන් එනකන් මෙයා කෑ නොගහා බලන් ඉදලා කාට කියන්නද (දී)
මේ ඇත්තම මිනිමරුවමද? බලන්නකෝ පැය ගණනකින් අල්ලපු හැටි! (නදී)
ලසන්ත වික්‍රමතුංග මරපු අයව දෙනෝ දාහක් දැකලත් මෙහෙම ඇල්ලුවෙ නෑනෙ. හරිම ආශ්චර්‍යක් තමයි.(නදී)
කොළ පාට කමීසය ඇඳලා ඉන්න රාලහාමි කවුද? අපි දන්නා විධියට නම් මේ අයට මාධ්‍යට හරඹ දක්වන්න බැහැ. එසේ නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා පත් කරලා තියෙන්නේ කුමකටද? (නදී)