අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව පරීක්ෂණ ප්‍රමාද වන්නේ ඇයි දැයි විමසීමට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා එහි ගියේය.
ඔහුගේ පැමිණිල්ල මාසයකට කලින් ඉදිරිපත් කෙරිණි.
කොමිසමේ අපක්ෂපාතීත්වය රැකෙන අන්දමින් සභාපති තාවකාලිකව එම තනතුරින් නතර කැර පැමිණිල්ල විභාග නොකරන්නේ මන්දැයි දැන ගැනීමට අයිතියක් මහජනයාට අයිතියක් ඇතැයි ඔහු කියයි.
කොළඹ නාගරික මන්ත්‍රී සුනිල් වටගල මහතාද මේ ගමනට එක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට විකාර (දී)
ජ වී පෙ නිසා තමයි අනිතිය පාලාය වෙලාතින්නේ (දී)
ජේ වී පි එකට ජයවේවා (දී)
මෙහෙම දේකටවත් අත දාන්න ජේ.වී.පී එක හරි ඉන්න එක ලොකු දෙයක් (දිල්)
අපි සම්පුර්ණ සහයෝගය දෙන්නම් (දිල්)
අනේ මන්දා මේ වෙලාවේ ජිනීවා වල ලංකාවට එරෙහිව කැරැල්ලක් යනවා ඒ කැරැල්ල නවත්තන්න මොනවා හරි කලොත් නරකද (දී)
එඩිතර, නිර්බීත සුනිල් මහතාණනි, ජයවේව.ඔබවෙනි නියම දේශපාලකයින් තමා අප රටට දැන් අවශ්‍යව ඇත්තේ (දී)