කුරුණෑගල රෝහල සමීපයේ නේවාසිකාගාරයක තුන් වැනි මහලෙන් වෛද්‍යවරියක බිමට වැටී ඇතැයි රෝහල කියයි.
ඇය නේවාසික පුහුණුව ලබමින් සිටි වෛද්‍යවරියකි.ඇය බිමට වැටෙනු පාරේ ගිය අය දැක ඇත.
ඇයට බරපතල තුවාලයක් නැතැත් කොළඹ ජාතික රෝහලට යවන බව රෝහල් බලධාරියකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන තැන යකඩ වැටක් වත් වත් තිබුනේ නැත්ද? (නදී)
තෙරුවන් සරණින් මෙතුමියට ඉක්මන්සුවය ලැබේවා! (නදී)
දැකපු අය ෆොටෝ අරන් ෆේස්බුක් දාන්න ඇති.... දැන් කාලේ කරදරයක් වුනාම ෆොටෝ ගහල ෆේස්බුක් දාන එකනේ පලවෙනි වැඩේ.... වැටුණු මිනිහට උදව් කරන්න මතක් වෙන්නේ පස්සේ....බොරුද? (දී)
සිමාවාසික කාලය තුලදී සමහර ජේයෂ්ඨ වෛද්‍යවරුන්ගේ සහ අනිකුත් රෝහල් නිලධාරින්ගේ රැග් කිරීමට මෙම නවක වෛද්‍යවරුන් ලක් වන බව කවුරුත් දන්නා ප්‍රසිද්ඬ රහසක් මෙම ජේෂ්ඨ වෛද්‍යවරුන් පිළිබඳව විමර්ෂනයක් සිදුකර දඬුවම් පැමිණවිය යුතුයි (දී).
තුන්වෙනි මහලින් බිමට වැටීත් බරපතල තුවාල නොලබන්න ඇය සැබෑ වාසනාවන්තියක්. ඇයට දීර්ඝායුස ලැබේවා. (අ)
එහෙම වැටුණේ කොහොමද?ඉක්මනට සුව වේවායි පතනවා (දිල්)
මේක ප්‍රශ්නයක් (දිල්)
බිමට වැටුණාද? නැත්නං පැන්නද? දන්නේ නෑ මොනවා උනත් කමක් නෑ ඉක්මනට සුව වෙන්න කියල මං පතනවා.(දිල්)
ඔබට ඉක්මන් සුවය පතමි...!!!(දිල්)
ඔබට ඉක්මන් සුවය ලැබේවා (දිල්)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා “(දිල්)
උඩින් බිමට වැටෙන්නේ කොහොමද? යකඩ වැටක් හරි තාප්පයක් හරි නැත්ද ඔය ඉස්පිරිතාලේ (දී)