බස්නාහිර හා දකුණ පළාත් සභා මැතිවරණ සඳහා නාම යෝජනා බාර ගැනීම ආරම්භ වු අද (30) කිසිවකු නාම යෝජනා බාර නොදුන් බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය කියයි.
ලබන 6 වැනිදා දහවල් 12 දක්වා නාම යෝජනා බාර ගැනෙයි.
පළාත් සභා දෙකට තරඟ කිරීම සඳහා ස්වාධින කණ්ඩායම් 10 ක් අද (30) වන විට ඇප තැන්පත් කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නාම යෝජනා දෙන්න ගියා. කවුරුවත් බාර ගන්න හිටියේ නැහැ.(නදී)