මුතුරාජවෙල රක්ෂිතයේ හටගත් ලැව් ගින්න නිවීමට ගුවන් හමුදාව කැඳවා ඇත.
වගුරු බිමක පං වැනි ශාඛ ගිනි ගෙන ඇති බවත්, ගොඩ බිමින් ද එහි ළඟා වීම අපහසු බවත් පොලිසිය කියයි.
හෙලිකොප්ටරයක් ඒ පෙදෙසින්ම ජලය ගෙන ගින්න නිවීම සාර්ථකව කරගෙන යන බව එහි ප්‍රකාශකයෙක් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd