පරිගණක භාවිතයේදි සිංහල අක්ෂර පහසුවෙන් හැසිරවීමට උපකාරවන ක්‍රමවේදයන් හා ඊට අදාල මෘදුකාගයක් හඳුන්වාදීම කොළඹ 7 ජාතික විද්‍යා පදනම් ආයතනයේදි අද පැවැත්විණි.
මෙම ක්‍රමවේදයේ නිර්මාතෘ වන ජයන්ත අහංගම මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවති මේ සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා විශේෂ ආරාධිතයා විය
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ ක්‍රමය කියලත් කියන්න. එක්කෝ ඉන්ටෙර්නෙට් එකේ බලන්න පුළුවන් තැනක් දාන්න. (නදී)
රටට ණය නැති පුරවැසියෙතක්.(නදී)
මේ මෘදුකාංගය කවදද අපිට ගන්න පුලුවන්. ගොඩක් හොඳ වැඩක් මේක.(නදී)
ෂා හරිම සතුටුදායක ආරංචියක්. සිංහලෙන් පරිගකකයේ අකුරු කරන ශ්‍රී ලංකාවාසි ජනතාවම ලැබූ ජයක්ග්‍රහණයක්. ජයන්ත අහංගම මහතානන්ට මගේ හදපිරි ස්තුතිය පුදකරමි. (නදී)
සත්‍යා, ඔයාට වැරදිලා.පාඨලී චම්පික කියන්නෙ දේශපාලනය කොහාම වුනත් රටට වැඩක් කරන උගතෙක්. මෙතන හොද සංයෝගයක් තියෙන්නේ.දේශපාලන අදහස පැත්තක තියලා හොද වැඩේට හොදයි කියන්න පුරුදු වෙන්න. (නදී)
නමුත් මේ සියල්ල ලියා ඇත්තේ යුනිකෝඩ් ප්‍රමිතියට අනුගතව.(දිල්)
හරිම හොඳයි. කොහොමද සිංහල අකුරු ගන්නේ.(නදී)
හොඳ වැඩක්.(නදී)
අදාල මෘදුකාංගයක් කොහෙන්ද ගන්න පුළුවන්. තොරතුරු ලබාදෙන්න.(නදී)
ඉතාමත් සතුටු දායක ආරංචියක් මගේසුබ පැතුම් ඔබතුමාට
මේ පණිවිඩය එනකම් අපි බලාගෙන හිටියා. ස්තුතියි. ජයෙන් ජයම වේවා. (නදී)
කොහොන්ද මේක ගන්නේ ?(දිල්)
අගය කල යුතුය.(නදී)
දැනට සිංහල අකුරු ඇතුලත් කිරීමට යොදාගන්නා විජේසේකර ක්‍රමවේදයට සමාන අයුරින් ක්‍රියාත්මක වෙනවානම් හොදයි. (නදී)
සතුටු දායක පුවතක්. මගෙන් සුභ පැතුම්.(නදී)
මෙවන් පුද්ගලයින් පහළවන්නේ හෙළයේ වාසනාවටයි. (නි)
හොඳ වැඩක්. සුබ පැතුම්! (නදී)
ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි. (නදී)
හොද වැඩක්.(නදී)
සිංහල ජාතිය විදියට අපි ඔබ තුමාට හදපිරි ගෞරවය පිරිනමන්නෙමු. කාලීන අවශයතාවයන් හදුනාගැනීම ඇතමුන්ට ආදර්ශයක් විය හැකිය.(නදී)
ගූගල් සිංහල ට්යිපින් වලට වඩා හොඳ එකක් කළා කියල හිතන්න අමාරුයි.(නදී)
ලංකාදීප පත්තරේ කොමෙන්ට් දානවා වගේ නම් හරි ලේසියි. (නදී)
බොහොම පින් ඔබතුමාට. දැන් ඉතා ඉක්මනින් අපේ අය අන්තර් ජාලයේ හරඹ කරාවි.(නදී)
එක හොඳ දෙයක්. එත් කණගාටුයි කියන්න , කොළඹ නගර සභාවේ වෙබ් අඩවියේ ඕනෑම භාෂාවකින් (දෙමල , අරාබි සහ වෙනත්) කියවන්න පුළුවන් පහසුකම හදල එත් සිංහල නෑ. (නදී) .
ඔක්කොම බොහොම හොඳයි.(නදී)
ඉතා අගය කරමි. අඩුපාඩු ඇත්නම් ඒවා අනාගතයෙදි නිවැරදි කරගත හැකියි.(නදී)
මෙහි හොඳ නරක දෙකම ඇත. හොඳ නම් ඉංග්‍රීසි නොදන්නා අයට මෙය පහසුවක් වනවා. නරක නම් ඉංග්‍රීසි ඉගනීමට ඇති උනන්දුව අඩු වීම. සිංහල රාජ්‍ය භාෂාව කරලා උනෙත් ඒ ටික. ලොක්කෝ රට ගිහින් ඉගන ගන්නවා. සොක්කෝ ඉංග්‍රීසිත් නොවන සිංහලත් නොවන සිංග්ලිෂ් කතා කර කර ඉන්නවා.(නදී)
මේ තවත් එක් ක්‍රමයක් විතරයි ද දන්නේ නැහැ. ලෝකයේ පරිගණක භාවිතය බොහොම දියුණු වෙලා තියෙනවා.. චීනයේ අකුරු දාස් ගාණක් ගහන්න පුලුවන් විදිහට හදල තියෙනවා. නමුත් ලංකාවේ තවම නිශ්චිත සම්මත ක්‍රමයක් නැහැ සිංහල ටයිප් කරන්න. සිංහල යුනිකෝඩ් උනත් තවමත් බොහොම ටික දෙනයි භාවිත කරන්නේ. එහිත් දුර්වලතා තියෙනවා. විශ්වවිද්‍යාලවලවත් සිංහල යුනිකොඩ් භෘවිතා කරන්නේ නැහැ. ඒ අයත් තවම එෆ්එම් අභය ෆොන්ට් එකෙන්තමයි අකුරු ගහන්නේ. ඔය ක්‍රමයත් ඒ වගේ තව එක ක්‍රමයක් වෙන්න ඇති. (අ)
මට මිලදී ගන්න ඕනේ. කොහෙන්ද ගන්න පුළුවන්? (දී)
දකුණේ මිනිස්සු කොහොමටත් දක්ෂයි. වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියල කතාවකුත් තියෙන්නේ. අහංගම,කතළුව,කොග්ගල උණවටුන ඒ ඔක්කොම ගාලු සීමාවේ ගම නොවැ. (නදී)
ඔබේ උත්සාහය අපි අගය කරනවා (දී)
ගූගල් එකේ සමහර වචන වැරදියට දාලා තියෙන්නේ. සිංහල හරියට නොදන්නා අයයි ඒක හදල තියෙන්නේ. මේක වත් ඒ අඩුපාඩුව නැති කරයිද? කොහොමද මේක ලබා ගන්නේ? (අ)
හොඳ මිනිහෙක් අපරාධේ වැරදි තැනකට මුහු වෙළා. ජයන්ත ට යමක් කරන්න පුළුවන් හොඳ දේශප්‍රේමියෙක්. (දී)
සිංහල භාෂාව වදවී යන්න නොදි කල හොද වැඩක් (දී)