සිය පරිහරණය සඳහා ලබාදී ඇති මහජන දේපළ සියල්ල පළාත් සභාවට පවරාදෙන්නැයි නිදහස් හා සාධාරණ ජනතා මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය(කැෆේ) බස්නාහිර හා දකුණු පළාත් සභා මහ ඇමැතිවරුන් දෙදෙනාට ලිපියක් යොමු කරමින් ඉල්ලයි.
පළාත් සභාවට බාරදී නැතැයි බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන්ට මේ ලිපි යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිලගේ -කරණය අනිවාර්යෙන් අගයකල හැකි උනත් ඒ පිටුපස ඇත්තේ ඡන්ද ලබා ගැනීම සදහා වන කපටිකමක් නම් ඒ ගැනත් අපි විමසිලිමත් වෙන්නම ඕනේ. කැෆේ සංවිධානය ඇතුළු සංවිධාන මේවා සෙයා බැලිය යුතුයි.(නදී)
ඒවා බාර දෙන්න නම් ටිකක් කල් යාවි. ඇයි ඉතින් ජන්ද වැඩ කරන්නේ ඒවයින්නේ.(නදී)
ගම්මන්පිල මහත්මයා ගෞරවනීය ලෙස මහජන දේපල ආපසු භාරදුන්නා. මේක අනිත් හැමෝටමත් ආදර්ශයක් විය යුතුයි. (අ)
මෙවැනි දේට දඩුවම් දෙන්න නීති නැතිද? (නදී)
නමුත් ඔය කියන අය දුෂණයට , වංචාවට, කුඩුවලට , එතනොල්වලට , කැසිනෝ වලට ඇඟ බේරගන්න කතා කලාමිස, දැනෙන්න මොකුත්කලේ නෑ (අ)
එහෙම අයටනේ තව අපි චන්දෙ දෙන්නේ (දී)
ඔබ හරි. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කිව්වා වගේ, පරිහරණය කරලා බඩු ටික ආපසු දුන්න කියල ජනතාවට ද්‍රෝහී උන අවස්ථා අමතක කරන්න ඒවා හුවමාරු කර ගන්න හිතන්න එපා. (දී)