වවුනියාව මරක්කරම්පලෙයි පාරක කාණු පිළිසකර කරද්දී ඉපැරණි කාසි මුට්ටියක් සොයා ගත් බව වවුනියාව දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.
ඉපැරණි කාසි 120ක් එහි විය.
ත්‍රිශූල ලකුණ ඇති එම කාසි ඉන්දියා කාසිවලට සමාන බව දිසාපති කියයි.
වවුනියාව මරක්කරම්පලෙයි පාරක කාණු පිළිසකර කරද්දී ඉපැරණි කාසි මුට්ටියක් සොයා ගත් බව වවුනියාව දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.
ඉපැරණි කාසි 120ක් එහි විය.
ත්‍රිශූල ලකුණ ඇති එම කාසි ඉන්දියා කාසිවලට සමාන බව දිසාපති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් කාසිද තව අවුරුදු 500- 600 ගියාමමෙවගේ වෙයි (දී)
ඕක නම් කුවේනිගෙ වැඩක් තමා.(නදී)
උතුරේ සිංහළ ඉතිහාසය මෙහි සැඟවී ඇත. (දී)
ලංකාවේ උතුර කියන්නේ ඓතහාසික වටිනා කමකින් යුතු ප්‍රදේශයක් (දී)
ඉතා ඈත අතීතයේ ඉන්දියාවෙන් ආපු අය පරෙස්සමට තියල ඈලියාවට ගිය කාසි මුට්ටියක් වෙන්න බැරිද? (දී)
ඔය වගේ සැගවෙච්ච ඉතිහාසය මේ පොලව තව තියෙනවා (දී)
ඕක රන් කාසි උනානම් අපිට ඔය කිසිම විස්තරයක් නොලැබෙනවා සුවර්.කළත් නැ,කාසිත් නැ (දී).
කතන්දරේ වෙන පැත්තකින් දිගරින්න වගෙයි හදන්නේ. දැන් යාපනේ මහා ඇමති කියයී මේක හොදම සාක්කියක් කියලා උතුරුකරය දෙමල නිජබිමක් තිබු බවට. කට්ටියම නැගිටලා කල්පනාවෙන් හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා. (නදී)
ඔය පැරණි කාසි ගොඩක් වටිනවා. (නි)
කොයි කාලෙට අයත් ඒවාද කියන්න බැරිද? (නදී)
කව්රු කව්රුත් කොයි තරම් හම්බ කලත් යටි මඩි ගැහුවත් අවසානේ යන්න උනාම යන්න වෙන්නේ සේරම දාලා. (නදී)
උතුරේ ද්‍රවිඩ ඉතිහාසය මෙහි සැඟවී ඇත.(නදී)
දැන් කියයිද දන්නේ නෑ, ලංකාව ඉන්දියාවේ යටත් විජිත්යක් වෙලා තිබුන කාලේ පාවිච්චි කරපු කාසි කියලා. මේකත් ඉන්දියානු ව්‍යාප්ත වාදයේ බලල් කකුලක් ද දන්නේ නෑ.(නදී)
මෙම කාසි ලැබුනේ පාරේ ඉදිකිරීම් කටයුතු කරගෙන යන අවස්ථාවේදීය. කාසි පිරවූ කලයක් පසට යටවී තිබූ අතර, කාණු කැපීමේදී ජේසීබී යන්ත්‍රයෙන් එය කුඩු වී ගියේය. කාසි පිරි කලයක් එතන තිබූ බව දැන ගනු ලැබුවේ එම අවස්ථාවේදී ය. කලය කුඩු වී ගිය පසු විසි වූ කාසි ප්‍රෙද්ශවාසීන් වහා කාසි අහුලා ගන්නා ලදී. අවසානයේ ඉතිරි වූයේ කාසි 120 ක් පමන ප්‍රමාණයකි.(නදී)
ස්තුතියි ජයන්ත,විස්තර දුන්නට...,ඔය එතන ඉන්න ඇති නේ...? (අ)
මේ අපේ සිංහල ඉතිහාස කතාවයි (අ)
හරියට හරි නිලූ නංගි. මං ලඟ හිටියා නම් ඔයාගේ කටේ සිනි ටිකක් දානවා.(නදී)
ත්‍රීශුල තිබුනානම් අර අපේ පංචායුධ කුමාරයාගෙන් අහන්ඩ පුලුවන්න්නේ (අ)
අනේ මේවා ,ඉස්සර අපේ අත්තම්මා ,පරිස්සමට මුට්ටියකට දාලා වල්ලපුවා ,දැන් වැඩක් නෙහ .ඕන කෙනෙක් ගන්න (අ).
කාසි හොයාගන්නත් කලින් ලංකාව සිංහල මිනිසුන්ගේ නිජ බිම.සතුරු ආක්‍රමණ ලෙස ලංකාවට අපු දෙමල සොළින්ගේ නෙවේ. (අ)