කල්පිටිය ඇතැම් සංචාරක හෝටල වලට මස් විකිණිම සඳහා කැස්බෑවුන් තිදෙනකු ඇල්ලු බව කියන ධිවරයින් තිදෙනකු කැස්බෑවුන් සමඟ උච්චිපුරේ රෝදපාඩුවේදී අත්අඩංගුවට ගත් බව කල්මුණේ පොලීසිය කියයි.
කැස්බෑ මසට විදේශ සංචාරකයන් අතර විශේෂ ඉල්ලුමක් ඇතැයි කියති.කැස්බෑවකු ළඟ තබා ගැනීම දඩ හා සිර දඬුවම් ලැබිය හැකි වරඳකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් එක්ක වැඩ කරන ගම්පහ එක්කෙනෙක් ඉන්නවා ඉබ්බෝ කන.එයා කොච්චර කලත් ඉබ්බන්ව අහුවුනොත් ගෙනිහිල්ල කනවා. දවසක් පාර්ලිමේන්තුව ගාවිනුත් එකෙක්ව අල්ලාගෙන ගිහින් කෑවා. කැස්බාවන්ගේ මස් කන අයත් ඒ වගේම තමා. මොනවා වුනත් කීයක් ගියත් රස වැටුන මස කන්න ඕන. හරියට සුතසෝම ජාතකයේ පෝරිසාදය මිනී මස් කෑවා වගේ. ඒකත් එකතරා විදියක ඇබ්බැහිකමක් තමා. (නදී)
මේ වගේ සත්තුන්ව මරණ අයට දෙන දඩුවම් වැඩි කරන්න ඕනා.(නදී)
මාළු කන්න හොඳ නම් කැස්බෑවන් කෑවම මොකද කියල මිනිස්සු හිතනවා ඇති. ජාවාරම්කාරයන්ට සහ ගණන්කාරයන්ට නිදැල්ලේ රටම කන්න දීලා නිකම් බලන් ඉන්න රටේ මිනිස්සුන්ට කැස්බෑ මස් කන්න එපා කියන එක විහිළුවක්.(අ)
නුවන්...ඉස්සෝ, දැල්ලෝ සහ කකුළුවෝ පව් නැද්ද? ලෝකෙටම බිත්තර දෙන කුකුලෝ සහ එළුවෝ? (අ)
ඩෙවල් බීෆ් කිව්වහම මම දන්නවා මම අහන්නේ මේ මස් මොනවද කියල (අ )
මේ වගේ සත්තුන්ව මරණ අයට දෙන දඩුවම් වැඩි කරන්න ඕනා.(නදී)
හෙනම ගහනවා අහිංන්සක සත්තුන්ට කරන අපරාද වලට.(නදී)
පව් අහිංන්සක සත්තු.(නදී)
පව් අහිංන්සක සත්තු.(නදී)
ලේක්කෝ ගලබඩ කුකුලෝ බිත්තර දානවද? අපි නම් අහලා තියෙන්නේ කිකිලියෝ බිත්තර දානවා කියලා. ඒ වගේම එළුවෝ බිත්තර දානවද දන්නා තරම තමා.(නදී)
කොහොමද දන්නේ කල්පිටියේ සිදුඋන දේට කල්මුනේ පොලිසිය එන්න තරම් ඒ නගර දෙක තිබෙන්නේ රටේ පැති දෙකක.(නදී)
මිනිසෙකු විසින් මිනිසෙකු විනාශ කරන රටක කැස්බා වුන්ට හෙටක් තියේවිද? මේ පව්කාරකම් වලට දිනක සාමුහික ව ජීවිතවලින් වන්දි ගෙවන්න වේවි. (නදී)
කැස්බෑවා ගැන තියෙන උනන්දුව මිනිස්සු ගැනත් තියෙනවා නම් . (නදී)
රට කරවන්න නම් මෙවා කල යුතුය...(අ)
මීගමුවේත් එහෙමයි,(අ)
මස් විකුනන්න.(නදී)
ඕක රහසක් නෙවෙයිනේ. මීගමුවේ,කොග්ගල, හික්කඩුව ඉඳල පහලටම කැස්බා මස ඩෙවිල් කරලා, කිරට මිරිසට හදල විකුනනවනේ. ගෙවල් වලත් උයනවා. (අ)